Pathumගේ page එකේ අන්තිමට live ගියපු එක බලපංකො. එකේ අන්තිම විනාඩි 2 දෙකේ පොඩි case එකක් යනවා.
කොල්ලෙක් කියනවා පැතුමට අරගලයේ නායකත්වය දෙන්ට ඕනි කියලා. මිනිස්සු කෑ ගහනවා ඒකටmoadda bn
ai bn sudu S' lage tanakola kapana job eka?Oya Pathum kiyanne kamba horek.
Ubala aye rawatenna hadanne.
Mage Yalu ayya kenek innawa okawa faculty kale idan danna
U kiwwa vidihata okawa Singapore wada karanna gihin case ekak dagena deport karala.
Dan UK inne gani Consultant traning nisalu. Oka ganigen eheta wela kaka bibi innawalu job eka nokara.
මූට මොලයක් නැද්ද බන්. ඔහොම හෙන ගහනව වගේ කියන්න යන්නේසුපිරි සුපිරි, මිනිස්සු ටික මරැ. අරෑට එපා වෙන්න ඇති.
riduna_pm tamai oya inne. ekai me dawas wela reply parakkuKo @riduna pm
Mewata uththara ko?

pathumage fb ekta ghin blpnlink eka dapallako ban
link eka dapallako බං
පැතුම් ඊයේ උදේ - @riduna pm මල්ලි අන්තිමට ඔයා ඇවිල්ල මාව නායකත්වයට පත් කරන්න යෝජනා කරන්න?![]()