Pathumගේ live එක දැක්කද? මොකක්ද එතන වුනේ?

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Oya Pathum kiyanne kamba horek.
    Ubala aye rawatenna hadanne.
    Mage Yalu ayya kenek innawa okawa faculty kale idan danna
    U kiwwa vidihata okawa Singapore wada karanna gihin case ekak dagena deport karala.
    Dan UK inne gani Consultant traning nisalu. Oka ganigen eheta wela kaka bibi innawalu job eka nokara.

    අමුතුම චරිතයක් මු කාලයක් ආමි එකේ ඉදලා එකෙනුත් පැන්න නේද ????​

     
    • Like
    Reactions: Vermox

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඇයි පැතුම්ට කවුරු හරි පුක් පාරක් දෙනවද?
     
    • Like
    Reactions: Vermox

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113

    අමුතුම චරිතයක් මු කාලයක් ආමි එකේ ඉදලා එකෙනුත් පැන්න නේද ????​

    Airport එකෙදි අල්ලලා,නඩු දාලා
     
    • Like
    Reactions: Ryan08

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පැතුම් කියන්නේ හිතළුවක්
    මට හිතෙන්නේ රිදුනා පීඑම් ඌ තමයි
     
    • Like
    Reactions: bokaRaj

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Rajapaksha mewa dakala hodata hina wenawa athi u ehema kuwa KIYALA U JANADIPATHI WENAWADA MODA HARAK
    ME WAGE DEWAL WENNA HADANA EKA TAMA RAJAPKSHA KARANNE UNTA WEDI UNDA ONE NE
    MUN JANMA GATIYA YAWANNA BE
    API AKAMATI CHARITHA KIYAK ARAGALE INNAWADA LOL EHEMAI KIYALA API NAM UNGE WERADI KIYA KIYA PAWA DENNE NE
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    @riduna pm කලින්ම කිව්වනෙ පොරව ඩොකෙක්ට පෙන්නල මෙහෙ ගෙනපන් කියල ඇහුවෙ නෑනෙ. පේනවනෙ හෑලි ලියන උන් වැඩ කරන්න ගියාම නාන නෑම
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    @riduna pm කලින්ම කිව්වනෙ පොරව ඩොකෙක්ට පෙන්නල මෙහෙ ගෙනපන් කියල ඇහුවෙ නෑනෙ. පේනවනෙ හෑලි ලියන උන් වැඩ කරන්න ගියාම නාන නෑම
    මම මූ ට චන්දෙ දුන්න. උබත් දුන්න නේ ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    මම මූ ට චන්දෙ දුන්න. උබත් දුන්න නේ ?
    මම කිරියෙ නූලක් නන් දැම්ම වගේ මතකයි පොරට දෙන්න කියල. මම ඌ ඉල්ලපු දිහාට අහු වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: dilann

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    FB_IMG_1651085845715.jpg
     
    • Wow
    Reactions: Die-hard

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    පාවුමාට මම නම්ම කොහොමත්ම කැමති නැහැ හැබැයි මේ ට්‍රේඩ් එක බැලුවාම තේරුනා පාවුමා ඉස්සරාට එනවාට එක එක පක්ෂවල මිඩියා යුනිට් කාරයෝ කැමති නැති විත්තිය කව්රුත් නොදන්නා සුරංගනා කතා එගොලන්ගෙන් අපිට දැනගන්න පුළුවන් හේතුව මොකද්ද උබලාම හිතාගනින්ග්

    පාවුමා එපා හැබයි 225 පිට සුවාදින චරිත 25ක් වත් ඕනේ
    (මොටිවේසන් සොන්නයා කෝනාර පොන්ස් ගැන නෙමේ කිව්වේ ) ගෝටා ගෙදර ගියත් රාජාක්ෂලා අකුලන් ගියත් වැඩක් නැහැ 225ටම අයෙත පරණ පක්ෂ වලින්ම පරණ වුන්ම පත් වෙනාවා නම්
     
    • Like
    Reactions: Die-hard

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113

    අමුතුම චරිතයක් මු කාලයක් ආමි එකේ ඉදලා එකෙනුත් පැන්න නේද ????​


    උගේ video එකක ඌම කියනවා ආමි එකේ ඉන්නකන් කරලා තියෙන්නෙ පනින එක ප්ලැන් කරපු එක.