Pathum Kerner මොකත හිතන්නේ

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    දුන්න කියලා පාඩුවක් නැ.දැන් ඉන්න අයට දීලත වැඩක් වෙලා නැනේ.... මිනිහාගේ වීක් පොයින්ට් එක තමයි තව සෙනග මදි...පොහොට්ටුව බලන්න්කෝ තනිකරම බලකායක් වගේනේ උඩ ඉදන් යටට වෙනකල්ම ඉන්නවා සෙට්..ජේවීපී එක කැරලි ගැහුවෙත් එහෙම සෙට් එකක් ඉදපු නිසා.හොද නෙට්වර්ක් එකක් තියෙන්න ඕනි දින්න.ඒ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    ඔය බයිලා මිනිස්සුන්ට හරියන්නේ නෑ බන්..... ඡන්දයක් තියද්දී සංගීතයක් දාලා, අරක්කු බෙදලා ලයින් එකක් ගහන්න ඕනේ. මේක ලංකාව......

    මම දැකලා තියෙනවා, වෙඩින් එකක් එහෙම ගත්තාම දුන්න ගනන් පොතේ ලියා ගෙන, අරූ ට මෙච්චරක් දුන්නා, මට ලැබුණේ මෙච්චර යි කිය කියා හැමන උගත් බේසිකපුතාලා.... 😂 typical Lankan mind
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    මේකයි වෙන්නේ :
    පොරට දුන්නොත් උබලට හිතට අව්ලක් එන්නැ,ජරා එකෙක්ට දුන්න කියලා. පොර කවදාවත් එන්නැ...
    මන් නම් දෙන්නැ,පොරට විටරක් නෙමෙයි ඔය එකෙක්ට වත්.මන් හිතන්නේ මිනිස්සු අවංක උනොත්,උන්ගේ ඇතුලේ තියෙන දේ බැලුවොත් හමොටම ඕන තමන්ට දෙයක් කරගන්න මිසක් රටට දෙයක් කරගන්න නෙමෙයි.මේක මේ එහෙම ඇවිල්ල බලය ගන්න පුළුවන් තැනක් නෙමෙයි බන්,කලාපයේ රටවල සහය ඕන මේකේ ජනාදිපති වෙන එකෙක්ට,උන් මේ අවට ගියාට පත් වෙන උන්ට මේකේ ජනාදිපති වෙන්න දෙන්නැ...බිලියන ගණන් මේකේ ඉන්වෙස්ට් කරපු උන් ඉන්නවා,උන්ට ඕන එකයි ජනාදිපති වෙනනෙ....පොර හොද කෙනෙක් වෙන්න ඇති,එත් මේක බිස්නස් එකක් මචන්..පව් ඉතින් මිනිස්සු හෝප්ස් තියාගන්නවා,එක ඇත්ත ඉතින් අපිත් අසයි රටට හොදක් වෙනවට,එත් ඉතින් වෙන්න පුළුවන් දේවල් තියෙනවනේ....ඔය ගොඩක් අය පැරදුනාට පස්සේ හොයන්නත් නැ...
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    ඔය බයිලා මිනිස්සුන්ට හරියන්නේ නෑ බන්..... ඡන්දයක් තියද්දී සංගීතයක් දාලා, අරක්කු බෙදලා ලයින් එකක් ගහන්න ඕනේ. මේක ලංකාව......

    මම දැකලා තියෙනවා, වෙඩින් එකක් එහෙම ගත්තාම දුන්න ගනන් පොතේ ලියා ගෙන, අරූ ට මෙච්චරක් දුන්නා, මට ලැබුණේ මෙච්චර යි කිය කියා හැමන උගත් බේසිකපුතාලා.... 😂 typical Lankan mind
    බැදලා වැඩියෙන් දීපූ ගෙවල්වලට විතරක් යනවා..:lol:
     
    • Haha
    Reactions: scorp12 and shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    මූ දිනන් නෑ දිනන්න දෙන් නෑ. ටිකක් ජනප්‍රිය වේගන ආවොත් පරණ කේස් එකක් හොයලා නඩුවක් හරි දාල අස්සට දානව නැත්තම් සුපිරි මඩක් යවනවා . ආත්මෙකට දිනන්නේ නෑ ලංකාවේ මේ දොස්තර කෙනෙක් නේ අපේ නූගත් ජනතාව මේ වගේ අයට කෝමත් ආස නෑ . ටකරං අරක්කු බත් පැකට් දෙන රස්සාවක් හොයල දෙන එකෙක් තමා ලංකාවට ඕනේ
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මාත් දෙනව බන් වෙන දෙන්න එකෙක් ඉන්නවයැ. ඔක්කොම එකයි කියල කාටවත් දෙන්න එපා ගාන උන්ගෙන් පරිස්සම් වෙයන්. උන් තමයි හොරෙන්ම ප්‍රධාන පක්ශ වලට vote කරන්නෙ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    මේකයි වෙන්නේ :
    පොරට දුන්නොත් උබලට හිතට අව්ලක් එන්නැ,ජරා එකෙක්ට දුන්න කියලා. පොර කවදාවත් එන්නැ...
    මන් නම් දෙන්නැ,පොරට විටරක් නෙමෙයි ඔය එකෙක්ට වත්.මන් හිතන්නේ මිනිස්සු අවංක උනොත්,උන්ගේ ඇතුලේ තියෙන දේ බැලුවොත් හමොටම ඕන තමන්ට දෙයක් කරගන්න මිසක් රටට දෙයක් කරගන්න නෙමෙයි.මේක මේ එහෙම ඇවිල්ල බලය ගන්න පුළුවන් තැනක් නෙමෙයි බන්,කලාපයේ රටවල සහය ඕන මේකේ ජනාදිපති වෙන එකෙක්ට,උන් මේ අවට ගියාට පත් වෙන උන්ට මේකේ ජනාදිපති වෙන්න දෙන්නැ...බිලියන ගණන් මේකේ ඉන්වෙස්ට් කරපු උන් ඉන්නවා,උන්ට ඕන එකයි ජනාදිපති වෙනනෙ....පොර හොද කෙනෙක් වෙන්න ඇති,එත් මේක බිස්නස් එකක් මචන්..පව් ඉතින් මිනිස්සු හෝප්ස් තියාගන්නවා,එක ඇත්ත ඉතින් අපිත් අසයි රටට හොදක් වෙනවට,එත් ඉතින් වෙන්න පුළුවන් දේවල් තියෙනවනේ....ඔය ගොඩක් අය පැරදුනාට පස්සේ හොයන්නත් නැ...

    ඔය කතාවට මම එකඟ නෑ. එහෙම වෙනව නං වෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ ගොන්කම නිසා මිසක් වෙන රටවල් නිසා නෙවෙයි. ගොන්කම අත ඇරගෙන තම තමන් වෙනස් වුණා නං එච්චරයි වෙන්න ඕන. ඔය උබ කියන එකට හේතුව මිනිස්සුන්ගෙ ගොන්කම. අධ්‍යාපනය, බුද්ධිය කියලා අකුරු කියවන්න විතරක් පුළුවන් උන් තමයි වැඩි හරියක් ඉන්නෙ.

    කොහොමත් ආතල් එකේ සනීපෙට රට හදන්න නං බෑ කවුරු ආවත්. ඒ කාලේ පහු වෙලා ගොඩක් කල්. දැන් තියෙන්නෙ දුක් විඳලා හරි හදන phase එක. නැත්නම් මැරෙනකන්ම තව තවත් වලටම වැටෙන එක. 🙂
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    ඔය කතාවට මම එකඟ නෑ. එහෙම වෙනව නං වෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ ගොන්කම නිසා මිසක් වෙන රටවල් නිසා නෙවෙයි. ගොන්කම අත ඇරගෙන තම තමන් වෙනස් වුණා නං එච්චරයි වෙන්න ඕන. ඔය උබ කියන එකට හේතුව මිනිස්සුන්ගෙ ගොන්කම. අධ්‍යාපනය, බුද්ධිය කියලා අකුරු කියවන්න විතරක් පුළුවන් උන් තමයි වැඩි හරියක් ඉන්නෙ.

    කොහොමත් ආතල් එකේ සනීපෙට රට හදන්න නං බෑ කවුරු ආවත්. ඒ කාලේ පහු වෙලා ගොඩක් කල්. දැන් තියෙන්නෙ දුක් විඳලා හරි හදන phase එක. නැත්නම් මැරෙනකන්ම තව තවත් වලටම වැටෙන එක. 🙂
    ඔව් එකත් එක හේතුවක්,මන් කිව්වේ මෙයට එන්න බැරි හේතුව..
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    පැතුම් හොද මනුස්සයෙක් හැබැයි පොර හදන්නෙ පොරව මාකට් කරගන්න .ඒකයි පොරගෙ ලොකුම වැරැද්ද.තනි මිනිහෙක්ට බෑ රටක් හදන්න ඒකට සන්විදානයක් ඕන ප්‍රදන පෙලේ කැපිපෙනන නායකයො ටිකක් ඉන්න ඔනා.බිම් මට්ටමෙ හොද ජාලයක් තියෙන්න ඔන.සෝශල් මීඩියා වලින් විතරක් ගේම ගහල බෑ.ප්‍රදාන පක්ශ දෙකෙන් එකක් වෙන්නම අවශ්‍ය නෑ ජේවීපී එකටත් ලංකාවෙ බලේ ගන්න හොදටම අවස්තාව තිබ්බ.ඉතිහාසය පුරාම ගත්ත වැරදි දෙශපාලන තිරන නොවෙන්න.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    ඔව් එකත් එක හේතුවක්,මන් කිව්වේ මෙයට එන්න බැරි හේතුව..
    මිනිස්සුන්ගේ බුද්දි මට්ටම කියන්නේ බන් අපිට කොන්ට්‍රෝල් කරන්න බැරි දෙයක්..මෙහෙම උනානම් මෙහෙම වෙන්න තිබ්බ කියන එක ගැන නෙමේ මන් කියන්නේ.ඌ ට ප්ලේ කරන්න තියෙන්නේ මේකේ,එතකොට කියල වැඩක් නැ මේකේ ඉන්න ගොන්නු ඒ නිසා දිනන්න බැ කියාලා.
    පොලිටික්ස් වලට මිනුස්සු ඉමොෂනල් තීරණ බන් ගන්නේ..චන්දෙ තනිකරම කැම්පේන් එක මත තමයි තිරණය වෙන්නේ.එකට ගොඩක් සල්ලි ඕන,කන්ටැක්ට් ඕන,ගමේ පොඩි එකාගේ ඉදන් උඩට එනකන් හොද නෙට්වර්ක් එකක් ඕන,මීඩියා ඕන...ගොට ගෙන්න හිරු,දෙරණ කරපු දේ බලපන්.
    දැන් තියෙන තත්වේ අනුව ලංකාවේ ප්‍රදාන පක්ෂ දෙකෙන් එකකින් හෝ එකක සපෝර්ට් එකක් අරන් එන්න ඕන...නැත්නම් ලොවෙත් එන්නෑ.

    මට කව්රු ආවත් වැඩක් නැ,මන් මේ එකෙක්ට වත් දෙන්නෙත් නැ.මැන්ඩෙලා ජනාදිපති වෙලා ආවත් මේක ගොඩ ගන්න බැ.අපි ලෝකේ පොඩි රටක්,හතර වටේටම නය වෙච්ච.ආස උනත් හිතෙන හිතෙන දේවල් කරන්න හම්බ වෙන්නැ.
     
    කොහොම හරි බලය ගත්තට වැඩක් නෑ. එහෙම කරලා කිසි දෙයක් වෙනස් වෙන්නෙ නෑ. දැන් වගේම තමයි. මං නං කැමතියි පූටින් වගේ කෙනෙකුත් ඒ විදියට ඡන්දෙ ඉල්ලලා දිනලා පුකෙන් යන හැටි පෙන්නන්න තියෙනව නං..

    ඒ නිසා කොහොම හරි මිනිස්සුයි වෙනස් වෙන්න ඕන. කන්න නැතුව මැරිල යනකොට තේරෙයි කියල හිතෙනව. 🙂