Pathum Kerner wa Janapathi kireemata oba suudanamda?
Rata daala giyapu ewun wiswasakala me athi..මචන් අපි ඉතිහාසෙ අවුරුදු 20ක්ම වගේ රැවටුනා. මම චාන්ද්‍රිකාට වෙනකන් ආන්ඩු ගැන මුකුත් කියන්නෙ නෑ. මොකද ඒ වෙනකන් රට ඒ කාලයට අදාලව සාමාන්‍ය විදියට යන්න ඇති කියලා හිතෙනවා. එතකොට අපි ස්කෝලෙ යන නිසා දේශපාලනය ගැන ලොකු දැනුමක් තිබ්බෙ නෑ. චන්ඩ්‍රිකාගෙන් පස්සෙ ආපු හැම රජයකම ප්‍රතිපත්ති වලට අපි අවුරුදු ගානක්ම රැවටුනා. ඒකෙනුත් වැඩිපුරම රැවටුනේ කාලකන්නි රාජපක්ශ ෆැමිලි එකට තමා. රැවටෙනවා කියන්නෙ කොච්චරද කියනවා නම් රෑ වැටුන වලෙන් නැගිටලා ගිහින් බෙහෙත් දාගෙන දවල් එනකොට ආයෙ ඒ වලේ වැටිලා ාඅයෙ බෙහෙත් දාන් එන ගමන් වැටුනෙ කොහොමද බලන්න ගිහින් ආයෙ වැටිලා ආයෙ බෙහෙත් දාන් එනගමන් මොන හුයන්නක් ද මේ වුනේ කියලා කල්පනා කර කර ඇවිල්ල ආයෙ වැටිලා දැන් හික් වෙලා ඉන්නෙ. කන්න නෑ බොන්න නෑ ගෑස් නෑ ලයිට් නෑ තෙල් නෑ සිමෙන්ති නෑ ඩොලර් නෑ දන්දිනා වේසිට හුකන්න මුකුත් නෑ... ඉතින් රැවටීම මම හිතන්නෙ අපේ මෝඩ කම.
මට විශ්වාස කරනවා මේ කාලකන්නි නාකි හුත්තිගෙ පුතාලට චන්දෙ දීලා අපි ආයෙ පත් කරගන්නවා කියන්නෙ මේ ඇවිද ගන්න පන නැති මොලේ බාගයක් මැරිච්ච මල කදන් වලට තව දුරටහ් මේක කරන්න බෑ කියන එක. ප්‍රදාන දේශපාලන පක්ශ දෙක ගත්තොත් ඉන්නෙම හොර තක්කඩි. මහින්ද රාජපක්ශගෙන් ගත්තම ප්‍රාදේශීය සබා මන්ත්‍රි වෙනකන්ම ඉන්නෙ කොමිස් ගිලින වේස බලු හැති කරේ.. ඉතින් ශ්‍රී ලංකාව සහ අපිට පහලින් ඉදලා දියුනු වුන අනෙකුත් රටවල් ගත්තම තමන්ගෙ රට වෙනස් කලේ තරුන නායකයො. තරුන අදහස් තරුන දැක්මවල්... ඉතින් වේස නාකින්ට මේ රටේ කරන්න ඇහැක් බම්බුවක් නෑ හොරා කන එක ඇරෙන්න. මොකද එලිපිටම බැසිල් ගහනවා මුලු ලෝකෙම දන්නවා. මුලු ලෝකෙම බැසිල් හදුන්වන්නෙ 10% කියලා.
පුදුම වෙන්න දේකුත් නෑ ඉතින් ඉගෙන ගත්තෙ නැති හොරා කාපු සල්ලි වලින් පිට රටක ගිහිල්ලා කුලී වැඩ කරලා අයියා ජනාදි පති නිසා ඇවිල්ලා මුදල් ඇමති කම ඉල්ලගෙන ඉන්නවා කියන්නෙ ඉතින් නූගත් අමනයෙක්නෙ. අපේ රටට මේක වුනේ ඔන්න ඔය හේතුව නිසා. මම ඇත්තටම රාජපක්ශ ෆැමිලි එකට කැමති නැත්තෙ උන්ගෙ නූගත් කම නිසා. නූගතුන් මේ ලෝකෙ කිසිම පෙරලියක් කරලත් නෑ ලෝකෙ දියුනු කිරීමකට දායක වෙලත් නෑ.. අපි නිකන් ලෝක නායකයො අරගෙන බලමු
Donald Trump: America’s president holds a Bachelor of Science degree in Economics from the University of Pennsylvania Wharton School of Business.
Justin Trudeau: Canada’s prime minister holds two degrees: a Bachelor of Arts in Literature from McGill University, and a Bachelor of Education from the University of British Columbia.
Enrique Peña Nieto: Mexico’s president holds a law degree from Universidad Panamerica, and an MBA from the Monterrey Institute of Technology.
Vladimir Putin: Before joining the KGB in 1975, Putin studied Law at the Leningrad State University (now Saint Petersburg State University).
@Xi Jinping : chemical engineering at Beijing’s prestigious Tsinghua University. During this time, China was fully immersed in the Cultural Revolution.
John Magufuli: Tanzania’s president has an extensive educational background, earning masters and doctorate degrees in chemistry from The University of Dar es Salaam.
Uhuru Kenyatta: The Kenyan president studied economics, political science, and government at Amherst College in Massachusetts.
Michel Temer: Brazil’s president attended the Law School of the University of São Paulo, and later completed a doctorate in public law at the Pontifical Catholic University of São Paulo.
Mauricio Macri: Argentina’s president received a bachelor’s degree in civil engineering from the Pontifical Catholic University of Argentina. He also attended Columbia Business School, the Wharton School of the University of Pennsylvania, and the Universidad del CEMA in Buenos Aires.
Former USA President: Barrack Obama, Doctor of Jurisprudence from Harvard Law School + degrees in Political science, English literature and International relations.
GERMAN Chancellor: Angela Merkel, PhD in Physical Chemistry, Leipzig University, Germany. Her doctorate thesis was on Quantum Chemistry in 1986.
FRENCH President: Emmanuel Macron, Master in Philosophy and Public Affairs, Paris Nanterre University, France.
JAPANESE PM: Shinzo Abe, Public administration and Public policy degrees from Japan and the USA.
ITALIAN President: Sergio Mattarella, a lawyer and a judge and former minister of education. Graduate of Sapienza University, Rome, Italy (a collegiate research university).
PORTUGUESE President: Marcelo Rebelo de Sousa, Professor of Law, University of Lisbon, Portugal.
DANISH President: Lars Lokke Rasmussen, Law degree from the university of Copenhagen, Denmark.
SWISS President: Switzerland changes their president every single year. The current president is Johann Schneider-Ammann who has a master in Business administration from ETH Zurich university, Switzerland.
SPANISH PM: Mariano Rajoy Brey, Law degree, University of Santiago de Compostela, Spain.
SINGAPORE PM: Lee Hsien Loong, First class in Mathematics & Computer science from the University of Cambridge, Cambridgeshire, England, UK and Master in Public administration from Harvard University, USA.
SINGAPORE President: Halimah Yacob, a married Muslim lady (with 5 children) from a very poor background. She has a PhD in Law from the National University of Singapore.
GHANAIAN President: Nama Akufo-Addo, Economics from the University of Ghana plus Economics, Philosophy & Politics from Oxford University, Oxfordshire, England, UK.
INDIAN PM: Narendra Modi, Master in Political science, Gujarat University, India.
ඕක පැත්තකින් තියමු කො. අපි බලමු සින්ගප්පූරුවේ කැබිනට් එක සහ එයාලගෙ අද්‍යාපන සුදුසුකම්.ඒ එක්කම මම අපේ සෙට් එකේ අද්‍යාපනික සුදුසු කම් රතු පාටින් දාලා තියෙනවා. අපේ උන් කොච්චර උගත් ද බලාගන්න කො
Prime Minister - Mr LEE Hsien Loong graduated with a B.A. in Mathematics and a Diploma in Computer Science from the University of Cambridge
Mahinda Rajapakshe - LAW Degree
Deputy Prime Minister - Mr Heng Swee Keat Economic Policies - MA in Economics from Cambridge University
Mr Teo Chee Hean - Minister for National Security Bachelor of Science (First Class Honours) in Electrical Engineering and Management Science from the University of Manchester
Gotabhaya Rajapakshe - MSc in Defence and Strategic Studies from the University of Madras
Mr Ng Eng Hen - Minister for Defence - Master in Medicine (Surgery)

Mr Gan Kim Yong - Minister for Health - Master’s degree in Engineering from Cambridge University
Keheliya Rambukwella - Hotel School Education
Mr. S. Iswaran - Minister for Communications and Information

Mr CHAN Chun Sing - Minister for Education - First Class Honours in Economics
Dinesh Gunawardena - Diploma in business management. / Degree in international business
Mr Lawrence WONG, Minister for Finance - Bachelor’s and Master’s degrees in Economics / Master’s degree in Public Administration
Basil Rajapaksa - ඉසිපතන විද්‍යාලය / ආනන්ද විද්‍යාලය
Mr Desmond LEE, Minister for National Development - Masters degree in law from the University of Oxford.
Namal Rajapaksa - Law Degree![]()
ඊට අමතරව පොඩ්ඩක් හොයලා බැලුවා පහල ඉන්න මී හරක්ගෙ අද්‍යාපන සුදුසුකම්
Nimal Siripala de Silva - Minister of Labour - Qualified as a Proctor
S.B.Disanayake - Minister of Industries - හොයා ගන්න බෑ
G.L.Peiris - Foreign Affairs - Ph D
Pavithra Devi Wanniarachchi - Minister of Power - Attorney of law
Chamal Rajapaksa - Minister of Irrigation - ප්‍රාතමික අද්‍යාපනය පමනි
Johnston Fernando - Minister of Highways - ශාන්ත ආනා විද්‍යාලය කුරුනෑගල
Mahindananda Aluthgamage - Minister of Agriculture - ගුනසිරිපොල විද්‍යාලය ගම්පොල / රාජකීය විද්‍යාලය
Prasanna Ranatunga - Minister of tourism - අශෝක විද්‍යාලය / ආනන්ද විද්‍යාලය
Rohitha Abeygunawardhana - Minister of Ports & Shipping - Gnanodaya Vidyalaya, Kalutara
Dilum Amunugama - Transport MBA at the University of Cardiff,
දැං හිතහන් කො පොඩ්ඩක් අපිට මේ කල යන්න හේතු වුනේ මොකද්ද ඇත්තටම කියලා.... මුන් ෞගත් එකෙක්ට නොමිනේශන් දෙන්නෙ නෑ.. නොමිනේශන් දෙන උන් උගත් නෑ.. ඉතින් රට මෙහෙම හරි තියෙන්නෙ පෙර පිනකට.. නැත්නම් අර පිස්සන්කොටුව වගේ තියෙයි.
ඉතින් මේ වේස හැත්ත එලවලා දාලා උගත් එකෙක්ට තැන දෙනවා නම් පැතුම් කර්නර් නරකයි කියන්නෙ කොහොම ද ? පැතුම් කර්නර් නරකයි කියලා කියන්න තරම් පාර්ලිමේන්තුවෙ උගත් උන් ඉන්නවද ? කට තිබ්බ පලියට රැවුල තිබ්බ පලියට හිටගෙන ඉන්න විදියට ඇවිදින විදියට මිනිස්සු තෝරගන්නෙ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ රඟපාන්න. රට පාලනය කරන්න නලුවොන්ට බෑ.. රට පාලනය කරන්න උගතුන් ඉන්න ඕන.
මට අනුව නම් පැතුම් කර්නර් ට මේ වේස හැතිකරේට වඩා රට පාලනය කරන්න සුදුසුකම් තියෙනවා. පැතුම් කර්නර් කියන්නෙ හොද ආදේශකයක්.
මට අනුව නම් පැතුම් කර්නර් ට මේ වේස හැතිකරේට වඩා රට පාලනය කරන්න සුදුසුකම් තියෙනවා. පැතුම් කර්නර් කියන්නෙ හොද ආදේශකයක්.මචන් අපි ඉතිහාසෙ අවුරුදු 20ක්ම වගේ රැවටුනා. මම චාන්ද්‍රිකාට වෙනකන් ආන්ඩු ගැන මුකුත් කියන්නෙ නෑ. මොකද ඒ වෙනකන් රට ඒ කාලයට අදාලව සාමාන්‍ය විදියට යන්න ඇති කියලා හිතෙනවා. එතකොට අපි ස්කෝලෙ යන නිසා දේශපාලනය ගැන ලොකු දැනුමක් තිබ්බෙ නෑ. චන්ඩ්‍රිකාගෙන් පස්සෙ ආපු හැම රජයකම ප්‍රතිපත්ති වලට අපි අවුරුදු ගානක්ම රැවටුනා. ඒකෙනුත් වැඩිපුරම රැවටුනේ කාලකන්නි රාජපක්ශ ෆැමිලි එකට තමා. රැවටෙනවා කියන්නෙ කොච්චරද කියනවා නම් රෑ වැටුන වලෙන් නැගිටලා ගිහින් බෙහෙත් දාගෙන දවල් එනකොට ආයෙ ඒ වලේ වැටිලා ාඅයෙ බෙහෙත් දාන් එන ගමන් වැටුනෙ කොහොමද බලන්න ගිහින් ආයෙ වැටිලා ආයෙ බෙහෙත් දාන් එනගමන් මොන හුයන්නක් ද මේ වුනේ කියලා කල්පනා කර කර ඇවිල්ල ආයෙ වැටිලා දැන් හික් වෙලා ඉන්නෙ. කන්න නෑ බොන්න නෑ ගෑස් නෑ ලයිට් නෑ තෙල් නෑ සිමෙන්ති නෑ ඩොලර් නෑ දන්දිනා වේසිට හුකන්න මුකුත් නෑ... ඉතින් රැවටීම මම හිතන්නෙ අපේ මෝඩ කම.
මට විශ්වාස කරනවා මේ කාලකන්නි නාකි හුත්තිගෙ පුතාලට චන්දෙ දීලා අපි ආයෙ පත් කරගන්නවා කියන්නෙ මේ ඇවිද ගන්න පන නැති මොලේ බාගයක් මැරිච්ච මල කදන් වලට තව දුරටහ් මේක කරන්න බෑ කියන එක. ප්‍රදාන දේශපාලන පක්ශ දෙක ගත්තොත් ඉන්නෙම හොර තක්කඩි. මහින්ද රාජපක්ශගෙන් ගත්තම ප්‍රාදේශීය සබා මන්ත්‍රි වෙනකන්ම ඉන්නෙ කොමිස් ගිලින වේස බලු හැති කරේ.. ඉතින් ශ්‍රී ලංකාව සහ අපිට පහලින් ඉදලා දියුනු වුන අනෙකුත් රටවල් ගත්තම තමන්ගෙ රට වෙනස් කලේ තරුන නායකයො. තරුන අදහස් තරුන දැක්මවල්... ඉතින් වේස නාකින්ට මේ රටේ කරන්න ඇහැක් බම්බුවක් නෑ හොරා කන එක ඇරෙන්න. මොකද එලිපිටම බැසිල් ගහනවා මුලු ලෝකෙම දන්නවා. මුලු ලෝකෙම බැසිල් හදුන්වන්නෙ 10% කියලා.
පුදුම වෙන්න දේකුත් නෑ ඉතින් ඉගෙන ගත්තෙ නැති හොරා කාපු සල්ලි වලින් පිට රටක ගිහිල්ලා කුලී වැඩ කරලා අයියා ජනාදි පති නිසා ඇවිල්ලා මුදල් ඇමති කම ඉල්ලගෙන ඉන්නවා කියන්නෙ ඉතින් නූගත් අමනයෙක්නෙ. අපේ රටට මේක වුනේ ඔන්න ඔය හේතුව නිසා. මම ඇත්තටම රාජපක්ශ ෆැමිලි එකට කැමති නැත්තෙ උන්ගෙ නූගත් කම නිසා. නූගතුන් මේ ලෝකෙ කිසිම පෙරලියක් කරලත් නෑ ලෝකෙ දියුනු කිරීමකට දායක වෙලත් නෑ.. අපි නිකන් ලෝක නායකයො අරගෙන බලමු
Donald Trump: America’s president holds a Bachelor of Science degree in Economics from the University of Pennsylvania Wharton School of Business.
Justin Trudeau: Canada’s prime minister holds two degrees: a Bachelor of Arts in Literature from McGill University, and a Bachelor of Education from the University of British Columbia.
Enrique Peña Nieto: Mexico’s president holds a law degree from Universidad Panamerica, and an MBA from the Monterrey Institute of Technology.
Vladimir Putin: Before joining the KGB in 1975, Putin studied Law at the Leningrad State University (now Saint Petersburg State University).
@Xi Jinping : chemical engineering at Beijing’s prestigious Tsinghua University. During this time, China was fully immersed in the Cultural Revolution.
John Magufuli: Tanzania’s president has an extensive educational background, earning masters and doctorate degrees in chemistry from The University of Dar es Salaam.
Uhuru Kenyatta: The Kenyan president studied economics, political science, and government at Amherst College in Massachusetts.
Michel Temer: Brazil’s president attended the Law School of the University of São Paulo, and later completed a doctorate in public law at the Pontifical Catholic University of São Paulo.
Mauricio Macri: Argentina’s president received a bachelor’s degree in civil engineering from the Pontifical Catholic University of Argentina. He also attended Columbia Business School, the Wharton School of the University of Pennsylvania, and the Universidad del CEMA in Buenos Aires.
Former USA President: Barrack Obama, Doctor of Jurisprudence from Harvard Law School + degrees in Political science, English literature and International relations.
GERMAN Chancellor: Angela Merkel, PhD in Physical Chemistry, Leipzig University, Germany. Her doctorate thesis was on Quantum Chemistry in 1986.
FRENCH President: Emmanuel Macron, Master in Philosophy and Public Affairs, Paris Nanterre University, France.
JAPANESE PM: Shinzo Abe, Public administration and Public policy degrees from Japan and the USA.
ITALIAN President: Sergio Mattarella, a lawyer and a judge and former minister of education. Graduate of Sapienza University, Rome, Italy (a collegiate research university).
PORTUGUESE President: Marcelo Rebelo de Sousa, Professor of Law, University of Lisbon, Portugal.
DANISH President: Lars Lokke Rasmussen, Law degree from the university of Copenhagen, Denmark.
SWISS President: Switzerland changes their president every single year. The current president is Johann Schneider-Ammann who has a master in Business administration from ETH Zurich university, Switzerland.
SPANISH PM: Mariano Rajoy Brey, Law degree, University of Santiago de Compostela, Spain.
SINGAPORE PM: Lee Hsien Loong, First class in Mathematics & Computer science from the University of Cambridge, Cambridgeshire, England, UK and Master in Public administration from Harvard University, USA.
SINGAPORE President: Halimah Yacob, a married Muslim lady (with 5 children) from a very poor background. She has a PhD in Law from the National University of Singapore.
GHANAIAN President: Nama Akufo-Addo, Economics from the University of Ghana plus Economics, Philosophy & Politics from Oxford University, Oxfordshire, England, UK.
INDIAN PM: Narendra Modi, Master in Political science, Gujarat University, India.
ඕක පැත්තකින් තියමු කො. අපි බලමු සින්ගප්පූරුවේ කැබිනට් එක සහ එයාලගෙ අද්‍යාපන සුදුසුකම්.ඒ එක්කම මම අපේ සෙට් එකේ අද්‍යාපනික සුදුසු කම් රතු පාටින් දාලා තියෙනවා. අපේ උන් කොච්චර උගත් ද බලාගන්න කො
Prime Minister - Mr LEE Hsien Loong graduated with a B.A. in Mathematics and a Diploma in Computer Science from the University of Cambridge
Mahinda Rajapakshe - LAW Degree
Deputy Prime Minister - Mr Heng Swee Keat Economic Policies - MA in Economics from Cambridge University
Mr Teo Chee Hean - Minister for National Security Bachelor of Science (First Class Honours) in Electrical Engineering and Management Science from the University of Manchester
Gotabhaya Rajapakshe - MSc in Defence and Strategic Studies from the University of Madras
Mr Ng Eng Hen - Minister for Defence - Master in Medicine (Surgery)
Gotabhaya Rajapakshe - MSc in Defence and Strategic Studies from the University of Madras
Mr Gan Kim Yong - Minister for Health - Master’s degree in Engineering from Cambridge University
Keheliya Rambukwella - Hotel School Education
Mr. S. Iswaran - Minister for Communications and Information
Gotabhaya Rajapakshe - MSc in Defence and Strategic Studies from the University of Madras
Mr CHAN Chun Sing - Minister for Education - First Class Honours in Economics
Dinesh Gunawardena - Diploma in business management. / Degree in international business
Mr Lawrence WONG, Minister for Finance - Bachelor’s and Master’s degrees in Economics / Master’s degree in Public Administration
Basil Rajapaksa - ඉසිපතන විද්‍යාලය / ආනන්ද විද්‍යාලය
Mr Desmond LEE, Minister for National Development - Masters degree in law from the University of Oxford.
Namal Rajapaksa - Law Degree![]()
ඊට අමතරව පොඩ්ඩක් හොයලා බැලුවා පහල ඉන්න මී හරක්ගෙ අද්‍යාපන සුදුසුකම්
Nimal Siripala de Silva - Minister of Labour - Qualified as a Proctor
S.B.Disanayake - Minister of Industries - හොයා ගන්න බෑ
G.L.Peiris - Foreign Affairs - Ph D
Pavithra Devi Wanniarachchi - Minister of Power - Attorney of law
Chamal Rajapaksa - Minister of Irrigation - ප්‍රාතමික අද්‍යාපනය පමනි
Johnston Fernando - Minister of Highways - ශාන්ත ආනා විද්‍යාලය කුරුනෑගල
Mahindananda Aluthgamage - Minister of Agriculture - ගුනසිරිපොල විද්‍යාලය ගම්පොල / රාජකීය විද්‍යාලය
Prasanna Ranatunga - Minister of tourism - අශෝක විද්‍යාලය / ආනන්ද විද්‍යාලය
Rohitha Abeygunawardhana - Minister of Ports & Shipping - Gnanodaya Vidyalaya, Kalutara
Dilum Amunugama - Transport MBA at the University of Cardiff,
දැං හිතහන් කො පොඩ්ඩක් අපිට මේ කල යන්න හේතු වුනේ මොකද්ද ඇත්තටම කියලා.... මුන් ෞගත් එකෙක්ට නොමිනේශන් දෙන්නෙ නෑ.. නොමිනේශන් දෙන උන් උගත් නෑ.. ඉතින් රට මෙහෙම හරි තියෙන්නෙ පෙර පිනකට.. නැත්නම් අර පිස්සන්කොටුව වගේ තියෙයි.
ඉතින් මේ වේස හැත්ත එලවලා දාලා උගත් එකෙක්ට තැන දෙනවා නම් පැතුම් කර්නර් නරකයි කියන්නෙ කොහොම ද ? පැතුම් කර්නර් නරකයි කියලා කියන්න තරම් පාර්ලිමේන්තුවෙ උගත් උන් ඉන්නවද ? කට තිබ්බ පලියට රැවුල තිබ්බ පලියට හිටගෙන ඉන්න විදියට ඇවිදින විදියට මිනිස්සු තෝරගන්නෙ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ රඟපාන්න. රට පාලනය කරන්න නලුවොන්ට බෑ.. රට පාලනය කරන්න උගතුන් ඉන්න ඕන.
මට අනුව නම් පැතුම් කර්නර් ට මේ වේස හැතිකරේට වඩා රට පාලනය කරන්න සුදුසුකම් තියෙනවා. පැතුම් කර්නර් කියන්නෙ හොද ආදේශකයක්.
Rata daala giyapu ewun wiswasakala me athi..
මම කිව්වෙ සුදුසුකම් තියෙනවා කියලා විතරයි සහ ආදේශකයක් කියලා විතරයි. පැතුම් කර්නර් පත් කරගත යුතුයි කියන මතයෙ මම නෑ... හොදට මතක තියා ගන්න ඕන කාරනේ තමා මේ ලංකාව හදන්න පුලුවන් උගත් ඇමති මන්ඩලයක් සහ උගත් ජනාදිපති කෙනෙක්ට විතරයි. උගත් කමට මුල් තැන නොදෙන තාක් කල් මේ වේස හැත්ත මේකෙ සූදු කෙලිනවාමට අනුව නම් පැතුම් කර්නර් ට මේ වේස හැතිකරේට වඩා රට පාලනය කරන්න සුදුසුකම් තියෙනවා. පැතුම් කර්නර් කියන්නෙ හොද ආදේශකයක්.
Namalge gal kollane ban oka..
Naga rata gihinda?miniha UK idanne kegahanne. Nagananda wagema thama
lankawata wela owa karanam tikak reliable