ismolle giya ooiathee gahamlaa capac gamutheeeeeeeeeeeeeeeeeeeeeeee
අන්න කතාවනිදහස් අධ්‍යාපනයෙන් හිනිමඟෙ උඩට නැගගත්ත පහල මධ්‍යමපාන්තික වෘතිකයාට පැතුම් කර්නර්ගෙ අදහස් මී විත විය හැක .
එහෙත් යථාර්තය වෙනස්ය .
එය තෙරුම් ගැනීමට උගත් ගැමි තරුණ තරුණියන්ට කලක් යනු ඇත .
එහෙම කියන්න එපා එයා දියසෙන් කුමාරයා උනොත් විජේ කුමාරයා ගේ පුතා නේඔයා ඔහොම ඉඳල ඉඳල චන්ද්‍රිකගෙ පුතාට එහෙම සපෝට් එක දීපංකො බලන්න.


ඔවු පුක් සොට් එක් හම්බුනා නේ ආයේ ලොවන්න යන්න ඕන පිස්සුවක් තමාඅති විශිශ්ට දේශනයක්
කතා කරන විදිය
අන්ග චලනය
ආරම්භය
කතාව ගලාගෙන යන විදිය සහ අවසානය
මේක නන් පිස්සුවක් බම්



හැමදාම ත්‍රෙඩ් එක ගානෙ දැම්මොත් තමා පැතුම් හොඳට කෙල දාල අරින්නෙ.Uu ganne wenama athal ekk bn..balahnko porage threads tika![]()
ඔහොම සුලන් ආවතනි මිනිහෙක්ට රට වෙනස් කරන්න බෑ තමා. නමුත් ජනාධිපති හරි එකෙක් වෙන්නෙ නැතුව අනිත් හොඳ අය කොහොමත් එන්නෙ නෑ.
පැතුම් කර්නර් නෙමෙයි පූටින් ආවත් තනියම කරන්න පුළුවන් ලබ්බක් නෑ ලංකාව ඇතුලේ. ඒකෙන් කියවෙන්නෙ නෑ පැතුම් වගේ කෙනෙක් ඕන නෑ කියලා. ඒ තමයි ආරම්භය. අනිත් අය ගේන්න ඕන එයා මූලික වෙලා.
ඒ නිසා පැතුම්(හෝ ඕනෑම නියම සුදුස්සෙක්) + 225 න් බහුතරය වෙනස් කරපු දාට තමයි රට හැදෙන්න පළවෙනි පියවර තිව්වා වෙන්නෙ.

කෝ එතකොට කෝඩින් පුරුදු කලා ඔවු එහෙම කලා කටින් 
ඇමසොන් ෆේස් බුක් එකට කෝඩ් ලියන්නේ ලන්කාවේන් 
ඔය වගෙ කටින් බතල උන් තමා ඔක්කොමඔහොම සුලන් ආව
1) සෙන්සර් තට්ට්යා ගේ රැල්ල හුලග එක හුලි හුලගක් වෙලා අන්තිමේ ගොබ්බසේන ආව
2) තට්ටයා 2 නාගා නන්දස් කටින් විතරයි වැඩ නෑ දාපු නඩුවකුත් නෑ හිරේ ගිය එකෙකුත් නෑ ඔය බේගල් වගේ තමා මේත් තව බේගල්
හරි ප්‍රායෝගික වැඩපිලිවෙලක් එක්ක මේක කරන්න පුලුවන් මින්ස්සු ඉන්නවා හැබැයි කවුරුත් ඉස්සරහට එන් නෑ............
එන්න කිවුවම පස්ස ගහනවා ඒ අය මොකද ඌරෝ එක්ක එකම මඩවලට බහින්න වෙන නිසා.
ගොබ්බ සේන බලහන් හෙට ජනාදිපතිවරනේ තියාගෙන කියපි ඉන්දියාවේ කොඩින් උගන්නලා අරගෙන ජොබ් දෙනවා අපිත් එහෙම කරනවා අයි ටී ජොබ් දෙනවා හැබයි දුන්න ජොබ් ඔක්කොම සන්වර්දන සහකාරකෝ එතකොට කෝඩින් පුරුදු කලා ඔවු එහෙම කලා කටින්
ඇමසොන් ෆේස් බුක් එකට කෝඩ් ලියන්නේ ලන්කාවේන්
ඔය වගෙ කටින් බතල උන් තමා ඔක්කොම
ඔක්කොටම කලින් NOTA සීන් එක ගේන්න ඔනේ.. එතකොට දෙන්න එකෙක් නැත්තම් වැරදි අඩු එකාට දෙනවට වඩා නෝටා ගහල එන්න පුලුවන්.. නෝටා වැඩිවෙද්දි අනිවා හොද මිනිස්සු ටිකක් එලියට බහී..
ආ.. මධ්‍යස්ත මතදාරියා...මන්තරේ ජප කර කර ඉඳින්
