Pathum Kerner

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    පැතුම් නම් අවුලක් නෑ. ඒත් කර්නර් වගේ නමක් තියෙන කෙනෙක්ට අපේ බයියෝ චන්දේ දෙන්නෑ. කර්නර් වෙනුවට රාජපක්ෂ වගේ නමක් දාගත්තා නම් ජය නියතයි.
     
    • Haha
    Reactions: shenat

    CodeFreaker

    Junior member
  • Jan 19, 2013
    31
    27
    18
    අනේ යකෝ.. එක එක හාල්පාරුවෝ ප්‍රොමෝට් කරන්නේ නැතුව හිටපන්.මේ රටේ ඉන්න බහුතර මෝඩ හුත්හෝ මොකෙක් හරි එකෙක් පොර ටෝක් එකක් දුන්න ගමන් රව්වටෙන්ව..රටක් හැටියට දියුණු වෙන්න පුරුදු වෙයල්ලා.. පෝලිමක් පනින්නේ නැතුව ඉන්න..නැතිම එකට දෙන 5000ත් බොරු කියල නොගෙන ඉන්න පුරුදු වෙයන්.. පුරවැසියෙක් විදියට බදු ගෙවන්න පුරුදු වෙයන්...කන ටොපි කොලය බිම නොදා ඉන්න පුරුදු වෙයන්..ඒවා ගැන කතා කරපන්. පුරවැසි වගකීම ගැන කියපන්..රටේ දේශපලයනයෙන් පිළිබිඹු වෙන්නේ රටේ බහුතර ජන මතය..මේ එක එක පකයෝ එන්නේ..රට ගැන හිතල නෙමේ..ඩොලර් එකක් රුපියල් 200ක් , රුපියල් 5000 කට මන අහාන්නේ ශ්‍රී ෆFM කියල එල්ලගෙන ඉන්න උන් බහුතරයේ ජන මතය හදන්න ..ඩොලර් පොඩ්ඩයි බන් ඕන..

    නිදහස් අධ්‍යාපනයෙන් හිනිමඟෙ උඩට නැගගත්ත පහල මධ්‍යමපාන්තික වෘතිකයාට පැතුම් කර්නර්ගෙ අදහස් මී විත විය හැක .

    එහෙත් යථාර්තය වෙනස්ය .
    එය තෙරුම් ගැනීමට උගත් ගැමි තරුණ තරුණියන්ට කලක් යනු ඇත .
    අන්න කතාව
    ------ Post added on Jul 4, 2021 at 9:13 AM
     
    • Love
    Reactions: BruceWayne92

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    උබ පැතුම් ගැන කතා කරන්නේ පැතුම් කවුද කියලා දැන ගෙනද කියපන්කෝ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,773
    85,950
    113
    ආශ්චර්යමත් රටක
    තනි මිනිහෙක්ට රට වෙනස් කරන්න බෑ තමා. නමුත් ජනාධිපති හරි එකෙක් වෙන්නෙ නැතුව අනිත් හොඳ අය කොහොමත් එන්නෙ නෑ.

    පැතුම් කර්නර් නෙමෙයි පූටින් ආවත් තනියම කරන්න පුළුවන් ලබ්බක් නෑ ලංකාව ඇතුලේ. ඒකෙන් කියවෙන්නෙ නෑ පැතුම් වගේ කෙනෙක් ඕන නෑ කියලා. ඒ තමයි ආරම්භය. අනිත් අය ගේන්න ඕන එයා මූලික වෙලා.

    ඒ නිසා පැතුම්(හෝ ඕනෑම නියම සුදුස්සෙක්) + 225 න් බහුතරය වෙනස් කරපු දාට තමයි රට හැදෙන්න පළවෙනි පියවර තිව්වා වෙන්නෙ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    පැතුම් මාතියාගේ නමේ අවුල තියෙන්නේ. පැතුම් රාජපක්ෂ, පැතුම් ජයවර්ධන, පැතුම් බණ්ඩාරනායක වගේ නම තිබ්බනම් බයියෝ පැන පැන චන්දෙ දෙයි.
     
    • Like
    Reactions: Idias

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,193
    4,552
    113
    marila yanakan dan inna 225 ekekta chande den na. aru ei kiala bayata muta dennet na. meeta wada tava monada nathi wenna tienne. adu gane danwat montisori lamayek ta chande deepalla. dan inna 80-90 wayase inna seeyalata wada mole tianawa
     
    • Like
    Reactions: Yetiya and RLT4U

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    ඔයා ඔහොම ඉඳල ඉඳල චන්ද්‍රිකගෙ පුතාට එහෙම සපෝට් එක දීපංකො බලන්න.
    එහෙම කියන්න එපා එයා දියසෙන් කුමාරයා උනොත් විජේ කුමාරයා ගේ පුතා නේ :lol::lol:

    අති විශිශ්ට දේශනයක්
    කතා කරන විදිය
    අන්ග චලනය
    ආරම්භය
    කතාව ගලාගෙන යන විදිය සහ අවසානය
    මේක නන් පිස්සුවක් බම්
    ඔවු පුක් සොට් එක් හම්බුනා නේ ආයේ ලොවන්න යන්න ඕන පිස්සුවක් තමා :lol::lol::lol:
    ------ Post added on Jul 4, 2021 at 10:52 AM
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    තනි මිනිහෙක්ට රට වෙනස් කරන්න බෑ තමා. නමුත් ජනාධිපති හරි එකෙක් වෙන්නෙ නැතුව අනිත් හොඳ අය කොහොමත් එන්නෙ නෑ.

    පැතුම් කර්නර් නෙමෙයි පූටින් ආවත් තනියම කරන්න පුළුවන් ලබ්බක් නෑ ලංකාව ඇතුලේ. ඒකෙන් කියවෙන්නෙ නෑ පැතුම් වගේ කෙනෙක් ඕන නෑ කියලා. ඒ තමයි ආරම්භය. අනිත් අය ගේන්න ඕන එයා මූලික වෙලා.

    ඒ නිසා පැතුම්(හෝ ඕනෑම නියම සුදුස්සෙක්) + 225 න් බහුතරය වෙනස් කරපු දාට තමයි රට හැදෙන්න පළවෙනි පියවර තිව්වා වෙන්නෙ.
    ඔහොම සුලන් ආව
    1) සෙන්සර් තට්ට්යා ගේ රැල්ල හුලග එක හුලි හුලගක් වෙලා අන්තිමේ ගොබ්බසේන ආව
    2) තට්ටයා 2 නාගා නන්දස් කටින් විතරයි වැඩ නෑ දාපු නඩුවකුත් නෑ හිරේ ගිය එකෙකුත් නෑ ඔය බේගල් වගේ තමා මේත් තව බේගල්
    හරි ප්‍රායෝගික වැඩපිලිවෙලක් එක්ක මේක කරන්න පුලුවන් මින්ස්සු ඉන්නවා හැබැයි කවුරුත් ඉස්සරහට එන් නෑ............
    එන්න කිවුවම පස්ස ගහනවා ඒ අය මොකද ඌරෝ එක්ක එකම මඩවලට බහින්න වෙන නිසා.

    ගොබ්බ සේන බලහන් හෙට ජනාදිපතිවරනේ තියාගෙන කියපි ඉන්දියාවේ කොඩින් උගන්නලා අරගෙන ජොබ් දෙනවා අපිත් එහෙම කරනවා අයි ටී ජොබ් දෙනවා හැබයි දුන්න ජොබ් ඔක්කොම සන්වර්දන සහකාර :lol::lol: කෝ එතකොට කෝඩින් පුරුදු කලා ඔවු එහෙම කලා කටින් :lol::lol: ඇමසොන් ෆේස් බුක් එකට කෝඩ් ලියන්නේ ලන්කාවේන් :lol::lol: ඔය වගෙ කටින් බතල උන් තමා ඔක්කොම
     
    Last edited:
    • Like
    Reactions: Honda.putha

    එතකොට දැන් මොකක්ද කරන්න ඕන ඡන්ද දායකයො?

    කාටද ඡන්දය දෙන්න ඕන? කාවද පාර්ලිමේන්තුවට ගේන්න ඕන?

    රැළි ආවා කියල පැතුම්ට වත් , අපිට වත් කරන්න දෙයක් නෑනෙ බන්. මං නං සෙන්සර්ව විස්වාස කරේ නෑ. ණය ඔක්කොම එකපාර ගෙවනව වගේ ප්‍රායෝගික නැති දේවල් කියල නෑනෙ පැතුම්.

    නාගා කටින් විතරයි වැඩ නෑ කියන්නෙ කොහොමද බං? අධිකරණය දූෂිත නං කොහොමද දඬුවම් බලාපොරොත්තු වෙන්නෙ? හරි විදියට නඩු අහයි කියල බලාපොරොත්තු වෙන්නෙ? හරි හමන් නීතියක් නැත්නම් කොහොමද දූෂිතයො කොටු කරන්නෙ?

    කොච්චර උවමනා උනත් මේ තියෙන ක්‍රමය ඇතුලේ ඒව කරන්න බෑ මට පේන විදියට නං. ඒව වෙනස් කරන්න උත්සාහ කරන්න තමයි වෙනස් කෙනෙක් ඕන.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,733
    16,836
    113
    Kottawa
    ඔක්කොටම කලින් NOTA සීන් එක ගේන්න ඔනේ.. එතකොට දෙන්න එකෙක් නැත්තම් වැරදි අඩු එකාට දෙනවට වඩා නෝටා ගහල එන්න පුලුවන්.. නෝටා වැඩිවෙද්දි අනිවා හොද මිනිස්සු ටිකක් එලියට බහී..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔක්කොටම කලින් NOTA සීන් එක ගේන්න ඔනේ.. එතකොට දෙන්න එකෙක් නැත්තම් වැරදි අඩු එකාට දෙනවට වඩා නෝටා ගහල එන්න පුලුවන්.. නෝටා වැඩිවෙද්දි අනිවා හොද මිනිස්සු ටිකක් එලියට බහී..

    මන්තරේ ජප කර කර ඉඳින්
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    පැතිම් කියන්නේ රාජපක්ශ පිල්ලියක්
    රාජපක්ශලා කාලෙන් කාලෙට පිල්ලි එවනවා ජන මනස වික්‍ය්ති කරන්න.
    හැබැයි අරගලය නවත්ත්න්නේ නෑ
     
    • Dislike
    Reactions: shenat and Ragna_SL

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,733
    16,836
    113
    Kottawa
    මන්තරේ ජප කර කර ඉඳින්
    ආ.. මධ්‍යස්ත මතදාරියා... 🤭 මොකෝ වෙන්නේ ඉතින්.. මැහුම් එහෙම කැපුවද? ලොකු අවුලක් නෑ නේ...හොද වෙන්න නම් ටික කාලයක් යයි මචන්.. වැලි නේ.. :sorry: