ඔය විකල්ප වලට බනින උන්ගෙන්එතකොට දැන් මොකක්ද කරන්න ඕන ඡන්ද දායකයො?
කාටද ඡන්දය දෙන්න ඕන? කාවද පාර්ලිමේන්තුවට ගේන්න ඕන?
රැළි ආවා කියල පැතුම්ට වත් , අපිට වත් කරන්න දෙයක් නෑනෙ බන්. මං නං සෙන්සර්ව විස්වාස කරේ නෑ. ණය ඔක්කොම එකපාර ගෙවනව වගේ ප්රායෝගික නැති දේවල් කියල නෑනෙ පැතුම්.
නාගා කටින් විතරයි වැඩ නෑ කියන්නෙ කොහොමද බං? අධිකරණය දූෂිත නං කොහොමද දඬුවම් බලාපොරොත්තු වෙන්නෙ? හරි විදියට නඩු අහයි කියල බලාපොරොත්තු වෙන්නෙ? හරි හමන් නීතියක් නැත්නම් කොහොමද දූෂිතයො කොටු කරන්නෙ?
කොච්චර උවමනා උනත් මේ තියෙන ක්රමය ඇතුලේ ඒව කරන්න බෑ මට පේන විදියට නං. ඒව වෙනස් කරන්න උත්සාහ කරන්න තමයි වෙනස් කෙනෙක් ඕන.
එතකොට දැන් මොකක්ද කරන්න ඕන ඡන්ද දායකයො?
කාටද ඡන්දය දෙන්න ඕන? කාවද පාර්ලිමේන්තුවට ගේන්න ඕන?
ඔන්න ඔය දෙක අහපන් වෙන මොකුත් අහන්න ඕනේ නැහැ උත්තර නොදී උන් මාරු වෙනවා උන් ඇවිල්ල මේ ප්රදාන පක්ෂ 2කෙ හරි jvp එකේ හරි ඉන්න උන් බොරුවට ස්වාදීන වගේ පෙන්නනවා