Pathum Kerner

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    එතකොට දැන් මොකක්ද කරන්න ඕන ඡන්ද දායකයො?

    කාටද ඡන්දය දෙන්න ඕන? කාවද පාර්ලිමේන්තුවට ගේන්න ඕන?

    රැළි ආවා කියල පැතුම්ට වත් , අපිට වත් කරන්න දෙයක් නෑනෙ බන්. මං නං සෙන්සර්ව විස්වාස කරේ නෑ. ණය ඔක්කොම එකපාර ගෙවනව වගේ ප්‍රායෝගික නැති දේවල් කියල නෑනෙ පැතුම්.

    නාගා කටින් විතරයි වැඩ නෑ කියන්නෙ කොහොමද බං? අධිකරණය දූෂිත නං කොහොමද දඬුවම් බලාපොරොත්තු වෙන්නෙ? හරි විදියට නඩු අහයි කියල බලාපොරොත්තු වෙන්නෙ? හරි හමන් නීතියක් නැත්නම් කොහොමද දූෂිතයො කොටු කරන්නෙ?

    කොච්චර උවමනා උනත් මේ තියෙන ක්‍රමය ඇතුලේ ඒව කරන්න බෑ මට පේන විදියට නං. ඒව වෙනස් කරන්න උත්සාහ කරන්න තමයි වෙනස් කෙනෙක් ඕන.
    ඔය විකල්ප වලට බනින උන්ගෙන්

    එතකොට දැන් මොකක්ද කරන්න ඕන ඡන්ද දායකයො?

    කාටද ඡන්දය දෙන්න ඕන? කාවද පාර්ලිමේන්තුවට ගේන්න ඕන?

    ඔන්න ඔය දෙක අහපන් වෙන මොකුත් අහන්න ඕනේ නැහැ උත්තර නොදී උන් මාරු වෙනවා උන් ඇවිල්ල මේ ප්‍රදාන පක්ෂ 2කෙ හරි jvp එකේ හරි ඉන්න උන් බොරුවට ස්වාදීන වගේ පෙන්නනවා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    එතකොට දැන් මොකක්ද කරන්න ඕන ඡන්ද දායකයො?

    කාටද ඡන්දය දෙන්න ඕන? කාවද පාර්ලිමේන්තුවට ගේන්න ඕන?

    රැළි ආවා කියල පැතුම්ට වත් , අපිට වත් කරන්න දෙයක් නෑනෙ බන්. මං නං සෙන්සර්ව විස්වාස කරේ නෑ. ණය ඔක්කොම එකපාර ගෙවනව වගේ ප්‍රායෝගික නැති දේවල් කියල නෑනෙ පැතුම්.

    නාගා කටින් විතරයි වැඩ නෑ කියන්නෙ කොහොමද බං? අධිකරණය දූෂිත නං කොහොමද දඬුවම් බලාපොරොත්තු වෙන්නෙ? හරි විදියට නඩු අහයි කියල බලාපොරොත්තු වෙන්නෙ? හරි හමන් නීතියක් නැත්නම් කොහොමද දූෂිතයො කොටු කරන්නෙ?

    කොච්චර උවමනා උනත් මේ තියෙන ක්‍රමය ඇතුලේ ඒව කරන්න බෑ මට පේන විදියට නං. ඒව වෙනස් කරන්න උත්සාහ කරන්න තමයි වෙනස් කෙනෙක් ඕන.
    චන්ද්‍රිකාගෙ පුතා හොඳයිද බං?
     
    • Haha
    Reactions: nicjosh83

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    චන්ද්‍රිකාගෙ පුතා හොඳයිද බං?
    හැංගිලා වෙස් බදින්න බැහැනේ එයා ආවොත් පැතුම් නාවොත් අපිට වෙන අතක් බලන්න පුළුවන් ඒක නෙවේ ඔයා කවුරු වගේ ආවොත් හොදයි කියලද හිතන්නේ ? නමක් කියන්න හොදේ
     
    • Love
    Reactions: shenat

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,047
    36,050
    113
    කෑගල්ල
    සවදීන අපේක්ශකයේක්ට හෝ පොදු අපේක්ශකයේක් දකිනකොට බයියන්ට ඇයි මෙච්චර රේවේන්නේ.
    ඇයි රාජපක්සලාගේ සවාදීන වැසිකිලි පිරුසිදු කිරිමේ බලකායේ මඩ වයාපරය ශනිකව ක්‍රියාත්මක වේන්නේ. :lol: :lol::lol:

    මෙතරම් අසීමිත බලතලත් තියාගෙන මෙච්චර පුකදීලා කුල්ල කුජීත වෙලා රට දේකට නැමිලා වටේම උන් රටර ඇරලා යනවා කියන්නේ මුන්ට බෑ තමා ඉතින්.
     
    තව ඉන්නවා ටෝයියෝ ජෙප්පෝ එහෙමත් වෙන විකල්පයකට කැමැත්තක් නැහැ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පැතුම් හොද මිනිහෙක් වෙන්න ඇති. ඒත් උට තනියම කරන්න පුලුවන් දෙයක් නෑ.
    ඒවගේම පැතුම්ට නිතරම අමතක වෙනවා ලංකාවේ ජනගහනයේන් 50%ක් විතර ඉන්නේ සාමාන්‍ය පෙලත් ෆේල් උන් කියල
     
    • Like
    Reactions: viribus

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    තව ඉන්නවා ටෝයියෝ ජෙප්පෝ එහෙමත් වෙන විකල්පයකට කැමැත්තක් නැහැ
    තනි මිනිස්සුන්ට රවටල් හදන්න බෑ බන්. ඔය විකල්ප කියන එන උන් එකතු වෙලා එන්න ඕනේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    හැංගිලා වෙස් බදින්න බැහැනේ එයා ආවොත් පැතුම් නාවොත් අපිට වෙන අතක් බලන්න පුළුවන් ඒක නෙවේ ඔයා කවුරු වගේ ආවොත් හොදයි කියලද හිතන්නේ ? නමක් කියන්න හොදේ

    චන්දෙ වෙලාවට වඩා හොඳ එකාට සප් එක දෙනවා. ඊළඟ චන්දෙ එනකල් ඒ දීපු එක ඩිෆෙන්ඩ් කරනව. ඊළඟ චන්දෙදි ආයෙත් සලකල බලනවා. සරලයි. ඔච්චර අමුඩ ගහන් දඟලන්නෙ නෑ. හැබැයි එක දෙයක්, ආතක් පාතක්
    හොයාගන්න බැරි ස්වාධීන පිල්ලි වලට නම් කතිර ගහන එකක් නෑ.😊

    එයා සමනලයා 🤭
    ඒකත් ආතක් පාතක් නැති උන්ට එක්තරා විකල්පයක්!
    ------ Post added on Jul 4, 2021 at 4:18 PM
     
    • Haha
    Reactions: shenat

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,911
    113
    මූ සිරා ඩයල් එක. කාලෙකට කලින් මන් මුට රුපියල් 30000ක් දුන්නා. මුට දුප්පත් ලමයින්ට උදව් කරන්න. එ වැඩේ මු ලස්සනට කරලා තිබ්බා. හැබැයි පුතෝ මේ වෙලාවේ මු තනියම ගෙම ගහන්නේ නැතුව අනුරලා එක්ක සෙට් වෙලා ඔක්කොම එක ගෙමක් ගහන්න ඔනි. නැත්නම් රාජපක්ෂ ලායි, පුතානොයි ගොඩ යන්වා
     
    • Like
    Reactions: shenat and Yetiya

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    චන්දෙ වෙලාවට වඩා හොඳ එකාට සප් එක දෙනවා. ඊළඟ චන්දෙ එනකල් ඒ දීපු එක ඩිෆෙන්ඩ් කරනව. ඊළඟ චන්දෙදි ආයෙත් සලකල බලනවා. සරලයි. ඔච්චර අමුඩ ගහන් දඟලන්නෙ නෑ. හැබැයි එක දෙයක්, ආතක් පාතක්
    හොයාගන්න බැරි ස්වාධීන පිල්ලි වලට නම් කතිර ගහන එකක් නෑ.😊

    හොදයි ඒ කියන්නේ ප්‍රදාන පක්ෂ 2න් එකක්නේ පුදුමයක් නැහැ මමත් ඔය බෝට්ටුවේ හිටියේ දැන් නම් එලියට බැහැලා ඉන්නේ දැනට 5ස් වතාවක් උත්සහ කරා උන්ගෙන් හැදුනේ නැහැ (පොඩියටවත් යමක් නොවුන බව කියන්න තරම් කුහක නැහැ නමුත් ඒ හොදටම මදි)

    මූ සිරා ඩයල් එක. කාලෙකට කලින් මන් මුට රුපියල් 30000ක් දුන්නා. මුට දුප්පත් ලමයින්ට උදව් කරන්න. එ වැඩේ මු ලස්සනට කරලා තිබ්බා. හැබැයි පුතෝ මේ වෙලාවේ මු තනියම ගෙම ගහන්නේ නැතුව අනුරලා එක්ක සෙට් වෙලා ඔක්කොම එක ගෙමක් ගහන්න ඔනි. නැත්නම් රාජපක්ෂ ලායි, පුතානොයි ගොඩ යන්වා
    අනුරලාත් රටට ආදරේ නම් ගිය සැරේ වගේ පක්ෂේ ගැන නොහිත මේ වෙලාවේ සියලු විකල්ප එකතු වෙන්න ඕනේ
    ------ Post added on Jul 4, 2021 at 4:25 PM
     
    • Love
    • Like
    Reactions: shenat and Ragna_SL

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,731
    16,834
    113
    Kottawa
    චන්දෙ වෙලාවට වඩා හොඳ එකාට සප් එක දෙනවා. ඊළඟ චන්දෙ එනකල් ඒ දීපු එක ඩිෆෙන්ඩ් කරනව. ඊළඟ චන්දෙදි ආයෙත් සලකල බලනවා. සරලයි. ඔච්චර අමුඩ ගහන් දඟලන්නෙ නෑ. හැබැයි එක දෙයක්, ආතක් පාතක්
    හොයාගන්න බැරි ස්වාධීන පිල්ලි වලට නම් කතිර ගහන එකක් නෑ.😊

    ඒකත් ආතක් පාතක් නැති උන්ට එක්තරා විකල්පයක්!
    ------ Post added on Jul 4, 2021 at 4:18 PM
    මේ වගේ උන් ඉන්නකන් රටක් හදන්න පුළුවන්ද බං 🤦‍♂️🤷‍♂️
     
    • Sad
    Reactions: shenat and Ragna_SL

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    හොදයි ඒ කියන්නේ ප්‍රදාන පක්ෂ 2න් එකක්නේ පුදුමයක් නැහැ මමත් ඔය බෝට්ටුවේ හිටියේ දැන් නම් එලියට බැහැලා ඉන්නේ දැනට 5ස් වතාවක් උත්සහ කරා උන්ගෙන් හැදුනේ නැහැ (පොඩියටවත් යමක් නොවුන බව කියන්න තරම් කුහක නැහැ නමුත් ඒ හොදටම මදි)

    ඔව්, ප්‍රදාන දෙකටම දැනට දීල තියෙනවා. එතනින් පිට දෙන්න නම් ඉතින් මචං ෆිට් එකක් වෙන්න ඕනෙ. 😁
    උඹ ඔය අන්තිමට කියපු එක මම තදින් විශ්වාස කරන දෙයක්.
     
    • Haha
    Reactions: shenat

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,731
    16,834
    113
    Kottawa
    මූ සිරා ඩයල් එක. කාලෙකට කලින් මන් මුට රුපියල් 30000ක් දුන්නා. මුට දුප්පත් ලමයින්ට උදව් කරන්න. එ වැඩේ මු ලස්සනට කරලා තිබ්බා. හැබැයි පුතෝ මේ වෙලාවේ මු තනියම ගෙම ගහන්නේ නැතුව අනුරලා එක්ක සෙට් වෙලා ඔක්කොම එක ගෙමක් ගහන්න ඔනි. නැත්නම් රාජපක්ෂ ලායි, පුතානොයි ගොඩ යන්වා
    අපෝ ලපයල නම් හරියන්නේ නෑ.. මෙච්චර කල් ඉදලා 3% බැහැලා තියෙන්නේ නිකන් නෙමෙයි නේ.. fail පක්ෂයක්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    මේ වගේ උන් ඉන්නකන් රටක් හදන්න පුළුවන්ද බං 🤦‍♂️🤷‍♂️

    ඇයි උඹ කියන්නෙ ජොප්පො වගේ මහින්දට හරි මයිත්‍රීට හරි සපෝට් කරල ආයෙ අනිත් පැත්ත හැරිල මුකුත් දන්නෑ වගේ හැසිරෙන්නද??
    නොදකින් අප්පිරියයි ඔය වගේ උන්.
    හරි හෝ වැරදි, මම පත් කරපු එකා වෙනුවෙන් මම ඉන්නවා. එච්චරයි!
    උඹ පුලුවන් එවුන් එක්ක රට හදපන් 😊
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,731
    16,834
    113
    Kottawa
    ඇයි උඹ කියන්නෙ ජොප්පො වගේ මහින්දට හරි මයිත්‍රීට හරි සපෝට් කරල ආයෙ අනිත් පැත්ත හැරිල මුකුත් දන්නෑ වගේ හැසිරෙන්නද??
    නොදකින් අප්පිරියයි ඔය වගේ උන්.
    හරි හෝ වැරදි, මම පත් කරපු එකා වෙනුවෙන් මම ඉන්නවා. එච්චරයි!
    උඹ පුලුවන් එවුන් එක්ක රට හදපන් 😊
    වහල්කමේ සංකේතය™
     
    • Sad
    • Like
    Reactions: shenat and Ragna_SL