pati roll පටි රෝල් mega thread

Kasun.D

Member
Apr 13, 2008
1,534
95
0
..:in the Capital of Down South:..
Quote:
Originally Posted by sudeewa
Crazy-dancing-brothers.gif

ado supiri
 
  • Like
Reactions: teshan_1994
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
best-animated-gif-ever.gif

මෙවන් අනතුරක් සතුරෙකුටවත් නොවේවා ....
පෙට්‍රල් ෂෙඩ් වල වැඩ කරන උන් ඉන්නවනම් ඔන්න තෙල් ගහන්නේ බලාගෙන හොදේ ....
:shocked::shocked::shocked:
 
Last edited:

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් රාජ සභාව 2012-08-06

    ඔන්න ඉතින් අදත් අනුජ මල්ලි ගෑනු ළමයි ඇරලවන්ට ගිහිල්ලා හොඳේ ඒක හින්ද මම දැන්නම් :rofl::P

    High Quality

    Low Quality

    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    ඔන්න ඉතින් අදත් අනුජ මල්ලි ගෑනු ළමයි ඇරලවන්ට ගිහිල්ලා හොඳේ ඒක හින්ද මම දැන්නම් :rofl::P

    High Quality

    Low Quality

    ඔය ගෑනු ළමයි ඇරලවන වැඩේට වාහනයක් ගත්තා නම් හරි නේ....:rofl::P
    ඔන්න මම බාගත්තා...... බොහොම ස්තුතියි!:D

    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔන්න ඉතින් අදත් අනුජ මල්ලි ගෑනු ළමයි ඇරලවන්ට ගිහිල්ලා හොඳේ ඒක හින්ද මම දැන්නම් :rofl::P

    High Quality

    Low Quality

    නෑ ඊයේ මම ගැණු ළමයි ඇරලා , වලා ... :P
    වේලාසනින් ගෙදර ආවා .. :dull:
    රෑ 08.45 වෙනකම් F5 ගහ ගහ .. ගහ ගහ .. ඉදිය ... :baffled:
    ම්හ්හ් .. බඩු නෑ .. එක නිසයි මට දාන්න බැරි උනේ ... :frown:
    නවෝද් අයියා ගිය නේද මොකක් හරි හොර වැඩකට ..... ? :rolleyes::rolleyes:
    එකනේ පරක්කු උනේ ..... :lol::lol::rofl::rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    නෑ ඊයේ මම ගැණු ළමයි ඇරලා , වලා ... :P
    වේලාසනින් ගෙදර ආවා .. :dull:
    රෑ 08.45 වෙනකම් F5 ගහ ගහ .. ගහ ගහ .. ඉදිය ... :baffled:
    ම්හ්හ් .. බඩු නෑ .. එක නිසයි මට දාන්න බැරි උනේ ... :frown:
    නවෝද් අයියා ගිය නේද මොකක් හරි හොර වැඩකට ..... ? :rolleyes::rolleyes:
    එකනේ පරක්කු උනේ ..... :lol::lol::rofl::rofl:

    හොඳටම ෂුවර්ද F5 ගැහුව්වේ කියලා :lol::lol:
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    නෑ ඊයේ මම ගැණු ළමයි ඇරලා , වලා ... :P
    වේලාසනින් ගෙදර ආවා .. :dull:
    රෑ 08.45 වෙනකම් F5 ගහ ගහ .. ගහ ගහ .. ඉදිය ... :baffled:
    ම්හ්හ් .. බඩු නෑ .. එක නිසයි මට දාන්න බැරි උනේ ... :frown:
    නවෝද් අයියා ගිය නේද මොකක් හරි හොර වැඩකට ..... ? :rolleyes::rolleyes:
    එකනේ පරක්කු උනේ ..... :lol::lol::rofl::rofl:

    රෑ 08.45 වෙනකම් ගහ ගහ .. ගහ ගහ .. ඉදිය ... :baffled:
    ම්හ්හ් .. බඩු නෑ ..

    :lol::lol::lol::lol::lol::lol::lol: