අනිත් එක අද සීතලත් වැඩියි ලු නේ මොනවා කරගත්තද දන්නේ නැහැ![]()

eka aththa.....

අනිත් එක අද සීතලත් වැඩියි ලු නේ මොනවා කරගත්තද දන්නේ නැහැ![]()

අනුජයෝ මේ රොටි පාල් පින්තුරේ නම් නියමයි

අපි කරොත් ඉතිං එහෙම තමා 

ආ කස්ටිය ඔන්න ටික දවසකට පස්සෙ මමත් ආවා.....මිස් වෙච්ච ටිකත් අහුවා... නියමයි......
![]()

අම්මෝ උඹ දැක්ක කල්. මොකෝ exam එකක් වත් තිබ්බෙයි ?![]()