pati roll පටි රෝල් mega thread

lahiru7

Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    120px-Troll.png
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් දොර ලොක් හොල්ම්ස් අංක 72

    සොරි වෙන්න ඕනා ඊයේ පටි රෝල් කරන්න බැරුව ගියාට :sorry:. මම පටිඔගත වෙන්න දාල ගියා ඒත් මොකක් හරි වෙලා මගින් නැවතිලා තිබ්බ. ඒක හින්ද මම කන්තොරුවේදීත් පටිගත කරනවා backup එකක් හැටියට. ඔන්න එහෙනම් අද අහපල්ලා දොර ලොක් හෝල්ම්ස් 72 :lol::lol::D


    15zji36.jpg


    HQ Link


    LQ Link


     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ආ කස්ටිය ඔන්න ටික දවසකට පස්සෙ මමත් ආවා.....:yes: මිස් වෙච්ච ටිකත් අහුවා... නියමයි......;)

    අම්මෝ උඹ දැක්ක කල්. මොකෝ exam එකක් වත් තිබ්බෙයි ?:eek: