pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    උදේ පාන්දරම පටි රෝල් බලාපොරොත්තු වන්න :lol::lol: පාන්දරම බඩ පැලෙන්න හිනා වෙන්න :rofl::rofl::rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් - පෙබරවාරි 28 2012 - (හවස)

    ඔන්න අද එකත් පටිගත කොළ හැබැයි මුල් කොටස මිස් උනා මොකද online stream එක නැවතිලා තිබල පටන් ගත්තේ 4.30 විතර :sorry: ඉතුරු ඔක්කොම තියෙනවා :yes:

    පටි රෝල් කරගන්න මේක ඔබන්න
     
    Last edited:
    • Like
    Reactions: ekboy and DT Dilan

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔන්න අද එකත් පටිගත කොළ හැබැයි මුල් කොටස මිස් උනා මොකද online stream එක නැවතිලා තිබල පටන් ගත්තේ 4.30 විතර :sorry: ඉතුරු ඔක්කොම තියෙනවා :yes:

    පටි රෝල් කරගන්න මේක ඔබන්න

    මොකද්ද බන් කරන්නෙ... යූටියුබ්.... බොල ඕන... :angry::angry::angry::angry:

    Youtube_logo.png

    :angry::angry::angry: :angry::angry::angry: :angry::angry::angry: :angry::angry::angry: :angry::angry::angry: :angry::angry::angry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මොකද්ද බන් කරන්නෙ... යූටියුබ්.... බොල ඕන... :angry::angry::angry::angry:

    Youtube_logo.png

    :angry::angry::angry: :angry::angry::angry: :angry::angry::angry: :angry::angry::angry: :angry::angry::angry: :angry::angry::angry:

    බොල නාකි මොටෝ මම ගෙදර යන්න එපැයි Youtube එකට දාන්න :angry: උඹට දැන් රෑ උනාට මට තාම දවල් :angry::angry::angry: