pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    දැන් අපිට බ්‍රහක්ම මුර්තිය (පෙරවරු 4:00 යි)

    ඔව් අයියා එකතමා නිදියන්න...

    මම දන්නවා :) උදෙන්ම නැගිටලා මම ඉතින් call ගන්නවත් එක්කනේ ;) එහෙනම් අපි ගියා. :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් friday special 2012-05-18

    ඔන්න එහෙනම් අද ගේනවා මේ සතියේ අවසාන පටි රෝල එක. මොකද දන්නේ නෑ අද වෙලා ගිහිල්ල පටන් ගත්තේ ලක්මාල් අය්යා ඒක හින්ද කොටස් හතරයි තියෙන්නේ හොදේ :( මට නම් ඔන්න බනින්න එපා ගිය එක තමා දැම්මේ..

    මෙතනින් ගන්න කස්ටියම

    මම පටි රෝල දාන කොට කස්ටියට පැටලෙන්න නැති වෙන්න දිනෙත් එක්ක දාන්නේ එකිව්වේ අද එක ගත්තොත් 20120518 අන්න ඒවගේ HQ කියන්නේ High Quality version එක. දිනයක් නැති එකම එක දොර ලොක් හෝල්ම්ස් විතරයි. මේක මම ආයේ කිව්වේ මේවා තේරුම ගන්න බැරි උනුත් ඉන්න හින්ද :rofl::rofl::rofl: තොප්පිය හරි උන් දාගනිල්ල :lol:
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    http://www.mediafire.com/?dm362gvbp7ea6
    මම පටි රෝල දාන කොට කස්ටියට පැටලෙන්න නැති වෙන්න දිනෙත් එක්ක දාන්නේ එකිව්වේ අද එක ගත්තොත් 20120518 අන්න ඒවගේ HQ කියන්නේ High Quality version එක. දිනයක් නැති එකම එක දොර ලොක් හෝල්ම්ස් විතරයි. මේක මම ආයේ කිව්වේ මේවා තේරුම ගන්න බැරි උනුත් ඉන්න හින්ද :rofl::rofl::rofl: තොප්පිය හරි උන් දාගනිල්ල :lol:

    පල යන්න :angry::growl: