pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    තෑන්කූ!:D

    agcthankyou4.gif

    Nice avatar nawod ayya.....:D

    බොහොම ස්තුත්යි මචන්ලා :)

    පින්කියෝ මෙන්න මේකෙන් හැදුවේ
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    -බිග් බම්ප්-
    බ්‍රහස්පතින්දා ගිය එක නම් එළ අයියා,අර විභහගය ලියපු එක :lol::lol::lol:...
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    -බිග් බම්ප්-
    බ්‍රහස්පතින්දා ගිය එක නම් එළ අයියා,අර විභහගය ලියපු එක :lol::lol::lol:...


    බොහොම ස්තුත්යි. අද ආටක නාටක බැලුවද? සුරන්ව මම පලවෙනි පාරට දැක්ක TV එකේ :D
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මම හිතන්නේ උබට අද කන්න තියෙන්නේ පාන් තමා.

    :eek::lol: පාන්...


    ආ සහෝ නවොද් සහෝදරයා නැති කාලේ කරපු පටි රොල් වලට ස්තුති කොරන්නත් බැරි උනා,ඔන්න එකට අද දවස කරගන්නවා,ස්තුති හොඳද...:):)