pati roll පටි රෝල් mega thread

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    emoticon-char-019.gif
    emoticon-char-005.gif
    emoticon-char-019.gif
    emoticon-char-005.gif
    emoticon-char-019.gif
    emoticon-char-005.gif
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    ඕන් අද තමයි එළකිරියේ පැත්තේ ආවේ ස්කෝලෙන් ට්‍රිප් 1ක් ගියා යාපනයේ ගියා ගිය බ්‍රහස්පතින්දා අද තමයි ආවේ

    Downloading

    Thanks Nawod Bro
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඕන් අද තමයි එළකිරියේ පැත්තේ ආවේ ස්කෝලෙන් ට්‍රිප් 1ක් ගියා යාපනයේ ගියා ගිය බ්‍රහස්පතින්දා අද තමයි ආවේ

    Downloading

    Thanks Nawod Bro

    හොඳ fun එකක් ගත්තද?;) අපේ උන් ටිකට පුකේ ඉදන් පිස්සු හැදිලා එක එක විකාර දානවා දැන් ඊයේ ඉඳල
     
    මුන්ට පිස්සු හැදිලා මල්ලි එක එක විකාර දානවා ඊයේ ඉඳල. මට දැන් මල පැනල තියෙන්නේ

    frustrated.gif

    :D:D:D
    මෙන්න මම පටි රෝල් කරන්නම ගත්ත Unlimited Data තියෙන package එකක් ;)

    Link

    :):) අයියා ලොකු කැපවිමක් කරනවා නේ මෙ වෙනුවෙන්,ස්තුති කියන්න තමා තියෙන්නෙ,මෙ හොන්තුව රෙපුත් දෙන්න බැ කියන එකේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    :D:D:D

    :):) අයියා ලොකු කැපවිමක් කරනවා නේ මෙ වෙනුවෙන්,ස්තුති කියන්න තමා තියෙන්නෙ,මෙ හොන්තුව රෙපුත් දෙන්න බැ කියන එකේ

    රෙප් අවුලක් නෑ පස්සේ ගමු මල්ලි ;) සදුදට තමා හා හා පුරා කියල මේකෙන් පටි රෝල් කරන්නේ සිකුරාදා වැඩේ කරන්න 123buddy තමා sim එක දුන්නේ මේ තියෙන්නේ බඩු

    29cn9lc.jpg
     
    • Like
    Reactions: sasliit
    රෙප් අවුලක් නෑ පස්සේ ගමු මල්ලි ;) සදුදට තමා හා හා පුරා කියල මේකෙන් පටි රෝල් කරන්නේ සිකුරාදා වැඩේ කරන්න 123buddy තමා sim එක දුන්නේ මේ තියෙන්නේ බඩු

    29cn9lc.jpg

    11.gif
    11.gif
    11.gif
    11.gif
    එළ එළ අයියා සුපිරි