pati roll පටි රෝල් mega thread

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
එහෙමනම් නවෝද් එක මකලා සුරංග සතරසිංහ කියලා දාමුද ? :rofl::rofl:
කමක්නෑ ඔන්න ඔහේ දාපු එක තියෙන්න ඇරහන්... ඕක හරි ආසයි උගේ නම බටන්වල වැටෙනවට..
ඉස්සර ඉදලම එහෙමයි... :lol::lol::lol:
 
Last edited:

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    කමක්නෑ ඔන්න ඔහේ දාපු එක දියෙන්න ඇරහන්... ඕක හරි ආසයි උගේ නම බටන්වල වැටෙනවට..
    ඉස්සර ඉදලම එහෙමයි... :lol::lol::lol:

    :shocked::lol::lol::lol:;)
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මේ කුකුලවත් දෙපැත්තෙන් දාන්න තිබ්බෙ මට

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    chicken%20dancin%20roubnd.gif
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    නවෝද් අයියට පොඩි බඩ්ඩක් හැදුවා හොඳද මන්දා

    pati.gif

    තැන්කු මල්ලි මේක නම් පට්ට හොඳේ :D:yes::D

    පට්ටා ... ස්තූතියි.. නවෝදයගෙ නම අහවල් එකට දැම්මද බොල.. -8 රෙප්.. (+8ක් ඇති ඕන්...)

    Youtube
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අනුජයා සුදු වෑන් එකකින්වත් උස්සලද දන්නේ නෑ

    නැත්තම් ගාල්ලේ ටවුන් 1 බීල වැටිලා ඉන්නවද දන්නේ නෑ
    :shocked::shocked::shocked::shocked:



    funny-animation-7.gif


    ඔන්න අනුජ කොල්ල අවාආආආ ........ :):):):)

    අකුරැස්සේ නැන්දලගේ ගෙදර ගියා ටික දවසකට .. :D:D
    මට ඉතින් ලැප්ටොප් එහෙම නෑ නේ ..... ඩෙක්ස්ටොප තමා හැම දේකටම ..... ;)
    මොකෝ මම ඩෙක්ස්ටොප පෝර උරයක දාල ගැටගහල අකුරැස්සේ අරන් යන්නෙයි ????? :lol:

    ඕන් දැන් තමා අවේ ... :yes::yes:
    ආව ගමන් එළකිරියේ පටි රෝල් බලන්න ආවා .... :cool::cool:

    යකෝ මුන් හිතන්නේ මම ගාල්ලේ ටවුමේ බීලා බලුකුදිරිස් වෙලා වැටිලා ඉන්නවයි කියලා ..... :angry::angry:

    අදත් හවසට එහෙනම් පටි රෝල් කරගමු .....

    chicken%20dancin%20roubnd.gif
    chicken%20dancin%20roubnd.gif
    chicken%20dancin%20roubnd.gif
    chicken%20dancin%20roubnd.gif


     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    balapan umba hinda mata unu wedak matama hina ban, dan me kanaawata set wela pati roll ahan iddi add yaddi man umbe eka ahanawa kiyala hithagena open karala thibba browser okkoma adaa baluwa mokeda play wenne kiyala, passe meter une ahanne radio eken kiyala