ඔව් ඔව් අයියේ!.. මේ පාර මම exam කලා...අම්මෝ උඹ දැක්ක කල්. මොකෝ exam එකක් වත් තිබ්බෙයි ?![]()
ඒ නිසා පොඩ්ඩක් මේ පැත්තේ එන්න බැරි උනා.....
ela ela... good job machan...!
thankzz.........

Thanks Nawod ayya
wife sanipenda

බොහොම ස්තුතියි අයියෙ......ඔන්න එහෙනම් අද ගෙනාව සතියේ අවසාන පටි රෝල් එක. අද Friday Special


ඔන්න එහෙනම් අද ගෙනාව සතියේ අවසාන පටි රෝල් එක. අද Friday Special
![]()
බොහොම ස්තුතියි අයියෙ......
කස්ටියටම සුභ සති අන්තයක්!![]()

bohoma sthuthi ayya
rep baalu![]()

thankzz

නවොද් අයියේ Thanks.....
rep+++
Hunga kaalekin thread eka peththata aawe. dan elakiri ekatath log wenne bohoma kalathurakin....kohomada kattiyata ?

