pati roll පටි රෝල් mega thread

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    51292b3329be12ef6dd5285c3ddc784a_11233.gif
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් Friday Special 2013-03-29


    ඔන්න අද ඉතින් මම ගෙදර හින්ද උඹලට කලින්ම පටි රෝල් දෙන්න හිතුව, මෙන්න එහෙනම් අද Friday Special :D



    15zji36.jpg

    HQ Link


    LQ Link


     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මිනිසුන් සති අන්තයට ආදරය කරන හැටි ... :)

    ඒකාකාරී දවස් පහකට පස්සෙ එන සති අන්තයට මං හරිම ආදරෙයි.. ‍කොහේ ගියත්, වෙනත් වැඩක නිරත උණත් සති අන්තය සැබවින්ම සුන්දරයි .. ආදරණීයයි ..

    සිකුරාදා හැන්දෑවට කාර්යාලීය හිතමිත්‍ර නඩයෙන් සමුගන්නෙ මං ''සුබ සති අන්තයක් වේවා...'' කියලමයි..
    ඒ වෙලාවට මට දැනෙනවා මගේ හිත අමුතු නිදහසකින් සතුටකින් පිරිල යනව ව‍ගේ...
    එකම කාලසටහනකට ගලා ගෙන යන සතියේ දවස් පහට ජීවත් වෙන්න හුස්ම දෙන්නෙ සති අන්තය.. ධෛර්යය දෙන්නෙ සති අන්තය...

    සුබ සති අන්තයක් ඔයාලා හැමෝටම .... :love:

    images

     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔන්න එහෙනම් අවුරුදු මාසයත් පටන් ගත්තා ...
    අවුරුද්දත් කිට්ටු කිට්ටු ... :love:

    එහෙනම් මේ සතියේ පලවෙනි පටි රෝල් එක ...
    අද වෙලාවටත් කලින් .. ඉතාම ඉක්මනින් .. උණු උණුවෙම ඔබ වෙතට ..
    anu1.gif



    anujamethsara.jpg



    මෙන්න High Quality ලින්ක් එක >



    මෙන්න Low Quality ලින්ක් එක >




    You Tube රසික රසිකාවියන් සදහා ........!
    11.gif




    navodwickra ත් එක්ක පටි පටි රෝල්
    anu2.gif




    patismall.png
    dsrg.gif




    ස්ස්ස් .. ස්ස්ස් .. නවෝද් අයියේ ... මේ ... මට ඔයාට කියන්න දෙයක් තියනවා .. :rolleyes::shocked:
    ඔයාට ගොඩා .... ක් පින් අපිව හිනස්සනවට ...:yes:
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    ස්ස්ස් .. ස්ස්ස් .. නවෝද් අයියේ ... මේ ... මට ඔයාට නකියන්න දෙයක් තියනවා .. :rolleyes::shocked:
    ඔයාට ගොඩා .... ක් පින් අපිව හිනස්ස
    වට ...:yes: