යකෝ ... මූ බැදලද ? :rolleyes: ඔව් ඔව් :P
navodwickra Well-known member Jan 17, 2007 11,424 2,141 113 Leeds, UK Apr 4, 2013 #5,081 Anuja methsara said: යකෝ ... මූ බැදලද ? Click to expand... ඔව් ඔව්
123buddy Active member Aug 15, 2007 251 54 28 wennappuwa Apr 4, 2013 #5,083 Anuja methsara said: ආනේ කොල්ලා දැක්කේ කොච්චර කාලෙකින් ද .. ? ඉතින් ඉතින් .. කොහොමෙයි ජිවිතේ .... ? නැගල යනවයි ? O/L මේ පාරද උබ ලිවුවේ ? Click to expand... ඔහේ ඉන්නවා වැඩ කොරගෙන. මේ නොදයගේ බොරු මම තමා පොඩි එකා
Anuja methsara said: ආනේ කොල්ලා දැක්කේ කොච්චර කාලෙකින් ද .. ? ඉතින් ඉතින් .. කොහොමෙයි ජිවිතේ .... ? නැගල යනවයි ? O/L මේ පාරද උබ ලිවුවේ ? Click to expand... ඔහේ ඉන්නවා වැඩ කොරගෙන. මේ නොදයගේ බොරු මම තමා පොඩි එකා
බන්ටු Well-known member Jun 22, 2012 2,266 922 113 මහා බ්‍රිතාන්‍ය Apr 5, 2013 #5,084 ආයිත් පටිරෝල් කවද්ද බන්? දොරලොක් හෝම්ස් නැද්ද?
Anuja methsara Member Jun 18, 2010 3,322 1,125 0 Katunayake Apr 5, 2013 #5,086 123buddy said: ඔහේ ඉන්නවා වැඩ කොරගෙන. මේ නොදයගේ බොරු මම තමා පොඩි එකා Click to expand... ඔව් ඔව් පේනවා පේනවා ..
123buddy said: ඔහේ ඉන්නවා වැඩ කොරගෙන. මේ නොදයගේ බොරු මම තමා පොඩි එකා Click to expand... ඔව් ඔව් පේනවා පේනවා ..
Anuja methsara Member Jun 18, 2010 3,322 1,125 0 Katunayake Apr 5, 2013 #5,087 ඔන්න අදත් උදේ පාන්දරම පටි රෝල් කරගන්න ... මෙන්න High Quality ලින්ක් එක > මෙන්න Low Quality ලින්ක් එක > You Tube රසික රසිකාවියන් සදහා ........! navodwickra ත් එක්ක පටි පටි රෝල් ●▬▬▬▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬▬▬▬● කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් අපේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ) අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)
ඔන්න අදත් උදේ පාන්දරම පටි රෝල් කරගන්න ... මෙන්න High Quality ලින්ක් එක > මෙන්න Low Quality ලින්ක් එක > You Tube රසික රසිකාවියන් සදහා ........! navodwickra ත් එක්ක පටි පටි රෝල් ●▬▬▬▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬▬▬▬● කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් අපේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ) අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Apr 5, 2013 #5,089 මොන වගෙ කමෙන්ටු එකක්ද දාන්න කිවේ අනී
chathuraraj Well-known member Feb 7, 2009 1,194 160 63 ***** Apr 5, 2013 #5,090 mata penne anujaya galle balapitiyeda koheda waliyatamane enne
ruwan viraj Member May 24, 2009 148 26 0 Apr 5, 2013 #5,091 ehemai anuja dewiyan wahansa... onna comment kora ehenam...
Anuja methsara Member Jun 18, 2010 3,322 1,125 0 Katunayake Apr 6, 2013 #5,094 ඔන්න අදත් පටි රෝල් ... අද Friday Special .. මෙන්න High Quality ලින්ක් එක > මෙන්න Low Quality ලින්ක් එක > You Tube රසික රසිකාවියන් සදහා ........! navodwickra ත් එක්ක පටි පටි රෝල් ●▬▬▬▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬▬▬▬● එහෙනම් කොල්ලෝ හැමෝටම සුබ සති අන්තයක් කිවුවා ඕං ..........
ඔන්න අදත් පටි රෝල් ... අද Friday Special .. මෙන්න High Quality ලින්ක් එක > මෙන්න Low Quality ලින්ක් එක > You Tube රසික රසිකාවියන් සදහා ........! navodwickra ත් එක්ක පටි පටි රෝල් ●▬▬▬▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬▬▬▬● එහෙනම් කොල්ලෝ හැමෝටම සුබ සති අන්තයක් කිවුවා ඕං ..........
Street Fighter Well-known member Nov 2, 2010 3,151 365 83 ශ්‍රි ලංකාවෙ සිට Apr 6, 2013 #5,095 patta pata pata