එතකොට උඹලා ඔය පට්ට දියුණුයි කියලා කියන රටවල් කොහමද කෙළව ගත්තේ ? මේ රට පිරිහෙන්නේ අවුරුදු 2500 ක ඉතිහාසයයි, ඔය යුධ ආතල් එකයි හින්දා නෙවෙයි උඹලා වගේ රටට කොයි වෙලාවේ කෙළවෙයිද බලන් ඉන්න උඹලා හින්දා .. උඹලා තියෙන්නේ රටත් එක්ක ඇරියස් එකක් .. හීනමානය නිසා උඹලට මොකුත් කරගන්න බෑ . ඒක රට පිටින් අරිනවා ... දේශපාලන වහලුන් වෙච්ච උඹලා බලන්නේ අපේ එකා බලයට ගේන්නේ කොහමද කියලා විතරයි...