Patient 59 ගෙන්_බෝවීම

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    එතක‍ොට උඹලා ඔය පට්ට දියුණුයි කියලා කියන රටවල් ක‍ොහමද ක‍ෙළව ගත්ත‍ේ ? ම‍ේ රට පිරිහ‍ෙන්න‍ේ අවුරුදු 2500 ක ඉතිහාසයයි, ඔය යුධ ආතල් එකයි හින්දා න‍ෙව‍ෙයි උඹලා වග‍ේ රටට ක‍ොයි ව‍ෙලාව‍ේ ක‍ෙළව‍ෙයිද බලන් ඉන්න උඹලා හින්දා .. උඹලා තිය‍ෙන්න‍ේ රටත් එක්ක ඇරියස් එකක් .. හීනමානය නිසා උඹලට ම‍ොකුත් කරගන්න බෑ . ඒක රට පිටින් අරිනවා ... ද‍ේශපාලන වහලුන් ව‍ෙච්ච උඹලා බලන්න‍ේ අප‍ේ එකා බලයට ග‍ේන්න‍ේ ක‍ොහමද කියලා විතරයි...

    ammo
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    lankawe political wahallu wadi ... mona government eka hitiyath ekata support karanna oni.. eka lanka we gonnu
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උබට නිකන් හිතන්න පුලුවන්ද මේවගෙ ආන්ඩුවක් කොහොමද කොටි පරාජය කලේ කියල.මේ අවස්තාවෙ පට්ටම මරි මෝඩ වැඩ නෙ මුන් කරන්නෙ.බන්දුලගෙ කට ඇරියම රටම පාලුවෙනවා.

    ඉතාලි හරි කොහෙ හරි ඉදල ආපු අය මේ සුමානෙ 16 වෙනිද ඉදල්වත් පොලිස් ඇදිරි නීති දාල හොයාගන්න තිබ්බ දින තුනකින්. එහෙම 16වෙනිද ඉදල්වත් ඕක කලානම් කොරෝන මූලික සෙට් එකේ අය ට්‍රේස් කරගන්න තිබ්බ,දැන් වෙලා තියෙන්නෙ.මුල් කට්ටියගෙන් දෙවන පෙලටත්,දෙවෙන පෙලෙන් තුවෙනි පෙලටත් ගිහිල්ල වෙන්න පුලුවන්.මොකද මිනිස්සු ඇවිදිනව.පුත්තලමෙ එකා කොළඹ එනවා..නමුත් ආන්ඩුවට මූලික වෙලා තිබ්බෙ මොකා මලත් 19 වෙනිද නාමයෝජනා බාරගෙන ඉන්පස්සෙ කොරෝන පශෙනට මුල් තැනක් දෙන්න.ඒකයි මේ ප්‍රශ්නෙ උඩුදුවන්න ලොකුම හේතුව.

    දැන් ඉස්තාලෙ වහන්න යන්නෙ අස්සයො පැනල ගියාට පස්සෙ.නිකමට බලන්න ඊයෙ අර ගහපු චක්‍රලේකෙ.ඒක අන්ජබජල්.මේක සෞඛ්ය ප්‍රශ්නයක් නිසා කාර්සසාදක බලකායට තීරන ගන්න මීට වඩා දොස්තරල ගොඩක් අරන් ඒ අයගෙ පලපුරුද්ද යොදාගන්න තිබ්බ.ආන්ඩුවට ආස වෙලාවලටයි ආන්ඩුවට ජොලි හිතෙන වෙලාවලයි ඇදිරිනීති දාල මේක හරියන් නෑ..
    [/

    උබ හරි මරි මෝඩයෝ ටිකක් ඉන්නේ තීරණ ගන්න, දැන් මේක ලංකාව වටේ ම ගිහින් ඉවරයි
    ඊලග සතියේ ඉදලා අපිට බලන්න තියෙන්නේ අද අලුත් අස්ධිතයන් ගාන මැරුණ ගාන
    මුන් ඒවත් හන්ගයි. නියම ගොන්නු ටිකකට රට දුන්නේ
    දේශපාලන විදිහට කියනවා නෙමේ නියම ගොබ්බයෙක්. චන්දෙ නිසා රට විනාස උනත් කමක් නේ

    :no::no::no::no::no:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    කාර්මීකරනයක් ඕන නෑ මචන්.. සේවා ආර්තිකයක් හා කෘශිකාර්මික ආර්තිකයක් තිබුනම හොදටම ඇති ලන්කාවට..

    කොහෙන්ද බං උබ ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තේ :lol:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඉතිං හිතපංකො ඒ වගේ වැඩ්ඩෙකුටත් අමාරු එකේ, උඹල දිනවන්න දිවා රෑ නොබලා වැඩකරපු සජිත් ඔය පුටුවෙ හිටියනං මොනා කරයිද කියල? බය හිතෙනව නේද මතක් වෙනකොට? :shocked:

    සජිත් කියන පිස්සා ආවානම් මේවගේ තමා ලොකු වෙනසක් වෙන්නේ නේ. රටේ මිනිස්සුන්ගේ අවාසනාව මේක නම්. අපේ රටේ මිනිස්සු පුදුම දුකක් විදින්නේ,
    මෙහෙම විදවන්න ඕන රටවල් නෙමේ මේවා,
    අර බන්දුල කියන එකා කියනවා අපේ රටේ කන්න අදින්න නැති මිනිස්ස්සු ඉන්නවලු ඉතින් යකෝ රට හදන වැඩේ කලේ අපිද මෙච්චර කල් ? මේක සුඩානයක් කරලා දීපල්ලා කාලකන්නි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    එතක‍ොට උඹලා ඔය පට්ට දියුණුයි කියලා කියන රටවල් ක‍ොහමද ක‍ෙළව ගත්ත‍ේ ? ම‍ේ රට පිරිහ‍ෙන්න‍ේ අවුරුදු 2500 ක ඉතිහාසයයි, ඔය යුධ ආතල් එකයි හින්දා න‍ෙව‍ෙයි උඹලා වග‍ේ රටට ක‍ොයි ව‍ෙලාව‍ේ ක‍ෙළව‍ෙයිද බලන් ඉන්න උඹලා හින්දා .. උඹලා තිය‍ෙන්න‍ේ රටත් එක්ක ඇරියස් එකක් .. හීනමානය නිසා උඹලට ම‍ොකුත් කරගන්න බෑ . ඒක රට පිටින් අරිනවා ... ද‍ේශපාලන වහලුන් ව‍ෙච්ච උඹලා බලන්න‍ේ අප‍ේ එකා බලයට ග‍ේන්න‍ේ ක‍ොහමද කියලා විතරයි...
    ඔය තීඩ් එක දාපු එකාගේ fake එක ID එකකින් ත්‍රෙද් එක දාලා fake වලින් ආණ්ඩුවට බායිනව . මුන් හිතන්නේ අනික් එවුන් අලකන මෝඩයන් කියලා උන් වගේම :lol::lol: