matanam aninna hithenne seethalataMe velavata kellek hitiya nam...mmm...Hoda plain tea ekak vath hadavaganna thibba ekita kiyala.Meka hariyan nahe. Tak gaala badinna one.
matanam aninna hithenne seethalataMe velavata kellek hitiya nam...mmm...Hoda plain tea ekak vath hadavaganna thibba ekita kiyala.Meka hariyan nahe. Tak gaala badinna one.
මමත් ගොඩ කාලෙකින් නම් ගියේ නෑ බං. ඉස්සර සෙට් වෙන්න යන්නේ එතනට.අපෝ කෑම හරිනෑ බං එතන ජරාව. ඉස්සර නම් හොඳයි.
මතක් කරලා නිදාගන්න කලින් cetrizet 10 mg පෙත්තක් බිල නිදාගනින්.මේකේ පෙන්නනේ 24 සෙල්සියස් කියල. ඒ උනාට පට්ට රස්නෙයි. මම නම් ෆැන් එකත් දාගෙන ඉන්නේ .
මම නම් මී කිරි එකක් ගෙනල්ලා පැණි එක්ක කනවා. මාරම ෆිලින්ග් එකක් එන්නේ
කුස්සියට ගිහින් සීනි හැන්දක් කාලබැදපු උන් අද ගෙදර ඉදන් අඩියක් ගැහුවා සීතලේ බියර් එකක් ගහලා දන්හිල් එකක් ගහනවා කිය කිය දානකොට තවම බැදලා නැති අම්මලා තාත්තලා එක්ක ගෙදර ඉන්න නිසා ගෙදර අඩියක් ගහන්න තියා බියර් එකක්වත් බොන්න විදිහක් නැතුව පට්ට අවුලෙන් ඉන්න work from home කරන මම![]()
ඇයි බන් මී කිරි ඇලජික් වෙයි කියලද?මතක් කරලා නිදාගන්න කලින් cetrizet 10 mg පෙත්තක් බිල නිදාගනින්.
උදේට හචින් යන්න තියාගනි බංඇයි බන් මී කිරි ඇලජික් වෙයි කියලද?
Yakooo.. kammaliyek wenne nathuwa.. tea ekak hadan beepan.. wassa iwara unama aye payanna gaththama sundara kalagunayath nah awasane umbe sanaseemath nah.. .Fan eka daalath bahe, nodalath bahe.
Me velavata kellek hitiya nam...mmm...Hoda plain tea ekak vath hadavaganna thibba ekita kiyala.Meka hariyan nahe. Tak gaala badinna one.![]()
මෙච්චර කාලෙකට උනේ නම් නැ . උදේට ගහලා වැඩක් නැද්ද? දැන් ඕක ගන්න දිහාක් නැනේඋදේට හචින් යන්න තියාගනි බං
උබ ට අවුලක් වෙලා නැත්තං ඕන නෑ. මම මේ කියන්නේ මේ වගේ සීතල වෙලාවක කිරි හට්ටිය කට වග කියනවා කියන්නේ බං මටනං සුවර් උදේට හෙම්බිරිස්සාව. පිනසේ වෙන්න ඇතිමෙච්චර කාලෙකට උනේ නම් නැ . උදේට ගහලා වැඩක් නැද්ද? දැන් ඕක ගන්න දිහාක් නැනේ
ඌ හිටියනම් කියයි නහය බර වෙන්නේ ගුද මාර්ගයේ මොකක් හරි ලබ්බක් වෙලා කියල. ඕක කියන ඒවා අපේ ෆිල්ටර් එකට දාල ගන්න ඕනේඋබ ට අවුලක් වෙලා නැත්තං ඕන නෑ. මම මේ කියන්නේ මේ වගේ සීතල වෙලාවක කිරි හට්ටිය කට වග කියනවා කියන්නේ බං මටනං සුවර් උදේට හෙම්බිරිස්සාව. පිනසේ වෙන්න ඇති
අප්පුව හිටියනං කියයි, උබේ ලෙඩේ තියෙන්නේ නහයේ නෙවෙයි බඩේ කියලා![]()
