Patta climate eka neh 🤗

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,508
    113
    Matale
    අපෝ කෑම හරිනෑ බං එතන ජරාව. ඉස්සර නම් හොඳයි.
    මමත් ගොඩ කාලෙකින් නම් ගියේ නෑ බං. ඉස්සර සෙට් වෙන්න යන්නේ එතනට.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේකේ පෙන්නනේ 24 සෙල්සියස් කියල. ඒ උනාට පට්ට රස්නෙයි. මම නම් ෆැන් එකත් දාගෙන ඉන්නේ .
    මම නම් මී කිරි එකක් ගෙනල්ලා පැණි එක්ක කනවා. මාරම ෆිලින්ග් එකක් එන්නේ
     
    • Love
    Reactions: Stimulus mind

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    බැදපු උන් අද ගෙදර ඉදන් අඩියක් ගැහුවා සීතලේ බියර් එකක් ගහලා දන්හිල් එකක් ගහනවා කිය කිය දානකොට තවම බැදලා නැති අම්මලා තාත්තලා එක්ක ගෙදර ඉන්න නිසා ගෙදර අඩියක් ගහන්න තියා බියර් එකක්වත් බොන්න විදිහක් නැතුව පට්ට අවුලෙන් ඉන්න work from home කරන මම 🙂👍
     
    • Sad
    • Haha
    Reactions: HAneo and ML1987

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,508
    113
    Matale
    මේකේ පෙන්නනේ 24 සෙල්සියස් කියල. ඒ උනාට පට්ට රස්නෙයි. මම නම් ෆැන් එකත් දාගෙන ඉන්නේ .
    මම නම් මී කිරි එකක් ගෙනල්ලා පැණි එක්ක කනවා. මාරම ෆිලින්ග් එකක් එන්නේ
    මතක් කරලා නිදාගන්න කලින් cetrizet 10 mg පෙත්තක් බිල නිදාගනින්.

    බැදපු උන් අද ගෙදර ඉදන් අඩියක් ගැහුවා සීතලේ බියර් එකක් ගහලා දන්හිල් එකක් ගහනවා කිය කිය දානකොට තවම බැදලා නැති අම්මලා තාත්තලා එක්ක ගෙදර ඉන්න නිසා ගෙදර අඩියක් ගහන්න තියා බියර් එකක්වත් බොන්න විදිහක් නැතුව පට්ට අවුලෙන් ඉන්න work from home කරන මම 🙂👍
    කුස්සියට ගිහින් සීනි හැන්දක් කාල
    අතේවත් ගහපන් ඉතිං.
    ------ Post added on Aug 31, 2022 at 10:38 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මතක් කරලා නිදාගන්න කලින් cetrizet 10 mg පෙත්තක් බිල නිදාගනින්.
    ඇයි බන් මී කිරි ඇලජික් වෙයි කියලද?
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,555
    6,049
    113
    Fan eka daalath bahe, nodalath bahe. :rolleyes:
    Me velavata kellek hitiya nam...mmm...Hoda plain tea ekak vath hadavaganna thibba ekita kiyala.Meka hariyan nahe. Tak gaala badinna one. :yes:
    Yakooo.. kammaliyek wenne nathuwa.. tea ekak hadan beepan.. wassa iwara unama aye payanna gaththama sundara kalagunayath nah awasane umbe sanaseemath nah.. .
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උදේට හචින් යන්න තියාගනි බං
    මෙච්චර කාලෙකට උනේ නම් නැ . උදේට ගහලා වැඩක් නැද්ද? දැන් ඕක ගන්න දිහාක් නැනේ
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,508
    113
    Matale
    මෙච්චර කාලෙකට උනේ නම් නැ . උදේට ගහලා වැඩක් නැද්ද? දැන් ඕක ගන්න දිහාක් නැනේ
    උබ ට අවුලක් වෙලා නැත්තං ඕන නෑ. මම මේ කියන්නේ මේ වගේ සීතල වෙලාවක කිරි හට්ටිය කට වග කියනවා කියන්නේ බං මටනං සුවර් උදේට හෙම්බිරිස්සාව. පිනසේ වෙන්න ඇති
    අප්පුව හිටියනං කියයි, උබේ ලෙඩේ තියෙන්නේ නහයේ නෙවෙයි බඩේ කියලා 😂
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබ ට අවුලක් වෙලා නැත්තං ඕන නෑ. මම මේ කියන්නේ මේ වගේ සීතල වෙලාවක කිරි හට්ටිය කට වග කියනවා කියන්නේ බං මටනං සුවර් උදේට හෙම්බිරිස්සාව. පිනසේ වෙන්න ඇති
    අප්පුව හිටියනං කියයි, උබේ ලෙඩේ තියෙන්නේ නහයේ නෙවෙයි බඩේ කියලා 😂
    ඌ හිටියනම් කියයි නහය බර වෙන්නේ ගුද මාර්ගයේ මොකක් හරි ලබ්බක් වෙලා කියල. ඕක කියන ඒවා අපේ ෆිල්ටර් එකට දාල ගන්න ඕනේ :lol: :lol:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    IMG-20220831-WA0003.jpg