Patta Film eka / Patta Song tika....!

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Mama Samanala Sandawniya film eka baluwa... Patta film eka..Patta sindu tika..
    Mara vidihata feel wena film ekak...!

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    මේවත් ෆිල්ම්ද බන්..මේ සි0දුව එපා කරවන 10 පාරක් විතරදාලා..
    මලීන ෆිල්ම් එකේ කෑල්ලක් බලලා මේක හදලා තියන්නෙ..
    මේ ෆොන්සින්ට පුළුවන්ද ෆිල්ම් එකක් හදා ගන්න...
    පොන්නයින්ට ගැලපෙන ෆිල්ම් එකක්..පොන්නයෙක් ගිහින් කුමාරි පාර්ක් එකේ බලන් ඉන්නවා..පොන්නයෙක්ම තමයි අදකාලෙ පොන්නයො නොවන කොල්ලෙක් එක දවසෙන් ඕකි රූම් එකටත් අරගෙන යනවා..
    ඕක ගෑනු දිහා බලලා අ* ගහන පොන්නයෙක්...
    අපේ රටේ ෆිල්ම් හදන්නෙ දේශපාලකයින්ට ඕන විදියට..
    මුන් කිසිම දෙයක් ගැන අධ්‍යනයේ යෙදෙන්නෙ නැහැ..
    :angry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37

    අනේ යකෝ ආදරය කරනවා කියන්නේ ඇන්න , පැන්න , කනවා නෙමේ ඒකත් ඕනා ඒත් එකපාරම ඕක කරන්නේ ආදරයක් නැති ගණිකා ඇසුරකදි විතරයි. උඹල වගේ උන් තමයි කෙල්ල කැමති උනු ගමන් ඊලග දවසේ රූම් වලට උස්සන් දුවන්න හදන්නේ.
     
    Mr.Horus

    Member
    Nov 15, 2013
    392
    46
    0
    ~Between codes~

    අනේ යකෝ ආදරය කරනවා කියන්නේ ඇන්න , පැන්න , කනවා නෙමේ ඒකත් ඕනා ඒත් එකපාරම ඕක කරන්නේ ආදරයක් නැති ගණිකා ඇසුරකදි විතරයි. උඹල වගේ උන් තමයි කෙල්ල කැමති උනු ගමන් ඊලග දවසේ රූම් වලට උස්සන් දුවන්න හදන්නේ.

    sirawata machan....jayatha chandrasiri ge me interview ekema kiyanawa ada hamathanama baluwoth couples...eth niyama aadaraya thiyenawada kiyana eka prashnayak kiyala...mun hithan inne adaraya kiyanne kellawa bada karala maaru wena eka kiyala....:angry:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මේවත් ෆිල්ම්ද බන්..මේ සි0දුව එපා කරවන 10 පාරක් විතරදාලා..
    මලීන ෆිල්ම් එකේ කෑල්ලක් බලලා මේක හදලා තියන්නෙ..
    මේ ෆොන්සින්ට පුළුවන්ද ෆිල්ම් එකක් හදා ගන්න...
    පොන්නයින්ට ගැලපෙන ෆිල්ම් එකක්..පොන්නයෙක් ගිහින් කුමාරි පාර්ක් එකේ බලන් ඉන්නවා..පොන්නයෙක්ම තමයි අදකාලෙ පොන්නයො නොවන කොල්ලෙක් එක දවසෙන් ඕකි රූම් එකටත් අරගෙන යනවා..
    ඕක ගෑනු දිහා බලලා අ* ගහන පොන්නයෙක්...
    අපේ රටේ ෆිල්ම් හදන්නෙ දේශපාලකයින්ට ඕන විදියට..
    මුන් කිසිම දෙයක් ගැන අධ්‍යනයේ යෙදෙන්නෙ නැහැ..
    :angry:

    machan uba machine ekak..ubath oya kiyala thiyana ganayata watena ekek,,,uba hithanna epa hamoma ehemai kiyala..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මේවත් ෆිල්ම්ද බන්..මේ සි0දුව එපා කරවන 10 පාරක් විතරදාලා..
    මලීන ෆිල්ම් එකේ කෑල්ලක් බලලා මේක හදලා තියන්නෙ..
    මේ ෆොන්සින්ට පුළුවන්ද ෆිල්ම් එකක් හදා ගන්න...
    පොන්නයින්ට ගැලපෙන ෆිල්ම් එකක්..පොන්නයෙක් ගිහින් කුමාරි පාර්ක් එකේ බලන් ඉන්නවා..පොන්නයෙක්ම තමයි අදකාලෙ පොන්නයො නොවන කොල්ලෙක් එක දවසෙන් ඕකි රූම් එකටත් අරගෙන යනවා..
    ඕක ගෑනු දිහා බලලා අ* ගහන පොන්නයෙක්...
    අපේ රටේ ෆිල්ම් හදන්නෙ දේශපාලකයින්ට ඕන විදියට..
    මුන් කිසිම දෙයක් ගැන අධ්‍යනයේ යෙදෙන්නෙ නැහැ..
    :angry:
    mulinma kiyanna one,
    ube rasaaswadaya gana hari sathutui..

    uba dakkada danne na Movie eka start karanakota daanawa "SMS Yugayata Pera" kiyala