Patta Jokes Tikak

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    :yes::yes::yes::yes::yes::yes::yes:

    Code:
    Amdon went to Colombo for official matter and called to his house over
    > phone. Servant had taken the receiver.
    >
    > Amdon: Who is speaking?
    >
    > Servant : Servant Sir.
    >
    >Amdon: Where is the Madam?
    >
    > Servant: She is sleeping with her husband in bedroom.
    >
    > Amdon: What? I am her husband came to Colombo today.
    >
    > Servant: What can I do now sir?
    >
    >
    > Amdon: Open the cupboard, pick the Gun, shoot both of them, come  back
    > and tell me, till then I am waiting in the line. After some time  ... there
    > come 2 shooting sounds ... after that ...
    >
    >
    >
    > Servant: Yes, I did Sir. But what can I do next Sir?
    >
    > Amdon: Open the back door, throw both of them into the swimming  pool
    >
    > Servant: There is no swimming pool in our house Sir
    >
    > Amdon: What.....? No swimming pool?
    >
    > Servant: Yes Sir
    >
    > Amdon: Sorry, wrong number !!!!!!!!
    Code:
    දිනක් ඇම්ඩා යහළුවෙකු සමග වැසිකිලියට ගියාලු.
    
    යහළුවා -  "තමුසෙට වැසිකිලයට ගියහම අත සෝදගන්නවත් කියල දීල නැද්ද ?"
    ඇම්ඩා -  "නෑ අපිට කියල දීල තියෙන්නේ අතේ ගාගන්නේ නැතිව චූ කරන විදිහ  විතරයි "
    Code:
    ගුරුවරයා - “මම කිව්වනේ අපේ පැරණි කවියෝ උපමා යොදාගෙන කාන්තාව වර්ණනා කරල  තියෙන  කවි  ආදර්ශයට අරගෙන කාන්තා පියයුරු වර්ණනා ‍ෙකරන කවියක් ලියන්න  කියලා...... ඇම්ඩන් ඇවිත් කියනවා බලන්න තමන් ලියපු කවිය.”
    ඇම්ඩන් - 
    “කුළුඳුල් වියේදී පීදෙන  නෙළුම වගෙයි
    නාඹර වියේදී  දිලිසෙන  ඇපල් වගෙයි
    මැදි වියේදී   මැලුවුන ගස් ලබ්බ වගෙයි
    අඩසිය වයස පැන්නම  රතු ළූණු තමයි”
    ගරුවරයා - “තරමක් හොඳයි.........  ඇම්ඩන් කවිය ලිය‍නකොට සභ්‍යත්වයත් ආරක්ෂා  කරන්න වගබලාගන්නත් ඕනි.  රතු ළූණු උපමාවකට භාවිතා කරන්නේ කොහොමද කියලා  පැහැදිලි කරමු බලන්න.”
    ඇම්ඩන් - “මෙහෙමයි ස...ර්.....  රතුළූණු පොත්ත ගලවනකොට ඇ‍‍‍‍‍‍ෙඞන්නා  සේ..ම.. අඩසියවස පැනපු කාන්තාවගේ පියයුරු වහල තියෙන  එක ගලවල බලපුවහම  ඇ‍‍ෙඞනවනේ...”
    Code:
    දිනක් ඇම්ඩන්ගේ තාත්තා කන්නාඩි කඩයකට ගොඩවිය.  ඉතා අධික මිලකට විකිනීමට ඇති  කන්නාඩියක් දැක  මේකේ මොකක්ද තියෙන විශේෂත්වය යි කළමණාකරුගෙන් විමසීය.  
    
    කළමණාකරු - "ආ... ඕක මහත්තයා එක්ස් -රේ  ග්ලාස් එකක්.  ඕක දාල බැලුවහම  ඇඳුම් නැතිව තමයි පේන්නේ"
    
    ප්‍රීතියෙන් පිනාගිය ඇම්ඩන්ගේ තාත්තා ක්‍රෙඩිට් කාඩ් එකෙන්  අදාල මුදල ගෙවා  එය රැගෙන ගෙදර ගියේ එයින්  ඉමහත් දේ දැක ගැනීමේ අටියෙන්.  ගෙදර ගොස්  එය  පැළඳගෙන  හොරෙන් හොරෙන් සිය බිරිඳ සොයා ගිය ඔහු........ නිදන කාමරයට   එබිකම් කර බැලීය.  පුදුමයකි අල්ලපු ගෙදර මිනිහා සහ සිය බිරිඳ නිරුවත්ව  ඇඳ  උඩ අල්ලාප සල්ලාපයේ යෙදී සිටී.  ඔහු වහා කණ්නාඩිය ගලවා බැලීය.  ඒත්  ඔවුන්  දෙදෙනා ඉන්නේ නිරුවත්වය. 
    
    වහ වහා කඩයට දිව් ඇම්ඩන්ගේ තාත්තා....
    
    "අනේ තමුසෙල වගේ බො‍රු කාරයෝ ටිකක් මේ කන්නාඩිය හරියට වැඩ කරන්නේ නෑ... මට  මගේ සල්ලි ආපහු දෙනවා " යි කීවාලු.
    Code:
    Amdon: Doctor! My Son swallowed a key
    Doctor: When?
    Amdon: 3 Months Ago
    Dr: Wat were u doing till now?
    Amdon: We were using duplicate key
    Dr: So why did you come today?
    Amdon: We lost the duplicate key!!

    Kemathi nam rep tikak dala yanna
     
    Last edited: