Patta Kallak

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    රත්තරං;19929968 said:
    පට්ට කිව්වට බන් අනික් ඉන්දියන් බයික් එක්ක බලද්දි බැලන්ස් එක හොදයි ඕකේ. එකම අව්ල බන් තෙල් කරනව අඩුයි, අනික යමහා කෑලි හැම තැනම නෑ. හැබැයි ශේප් බයික් එක ඉතින්

    PS - ආ දැන් දැක්කේ, කව්ද බන් මේ බයික් එක පැත්තෙන් ඉන්න කිරෙන් බාලවෙච්ච කොට කෑල්ල...

    :lol::lol::lol::lol::lol: