make up and special effects nothibunaa nam.. balanna thibuna patta kallage thatthwe...

make up and special effects nothibunaa nam.. balanna thibuna patta kallage thatthwe...

තියුනු ඇස් දෙකක් තියෙන්නේ...කෙල්ලගේ ලස්සන පේන්නේ ඇස් දෙකෙන්

රත්තරං;19929968 said:පට්ට කිව්වට බන් අනික් ඉන්දියන් බයික් එක්ක බලද්දි බැලන්ස් එක හොදයි ඕකේ. එකම අව්ල බන් තෙල් කරනව අඩුයි, අනික යමහා කෑලි හැම තැනම නෑ. හැබැයි ශේප් බයික් එක ඉතින්
PS - ආ දැන් දැක්කේ, කව්ද බන් මේ බයික් එක පැත්තෙන් ඉන්න කිරෙන් බාලවෙච්ච කොට කෑල්ල...