මොනව වුනත් ලොකේ වටේම ඇවිදලා තියෙනවා.
මඩක් නෙමෙයි හිතලා බලපන්කෝ - අපිට එක ටුවර් එකක් ගියාම දෙවෙනි එක යන්න ආයේ පෑලැන් කරන්න ඕනේ.
මේකි බලපන් - කාගේ හරි හොදට සල්ලි තියෙන පවුලක දුවෙක්?
තාත්තා දේශපාලනය කරනවද?
හොදට ඉගෙන ගෙන ලොකු රස්සාවක් කරනවද?
බැදලද? බැදලා ඉන්න කොල්ලට සල්ලි තියෙනවා?
ලස්සන නිසාද?
පාතාලේ කන්ටැක්ස් තියෙනවද?
දැවෙන ප්‍රශ්ණ නෙමෙයි - කිසි වියදමක් නැතුව මාසේට 10ක් 20ක් විතර ඉන්කම් එකක් ඇති නේද?
එකනේ මොහෙම ඇවිදින්න පුළුවන්න..