Patta! Microsoft HoloLens

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ආතල් එක කියන්නෙ අඩේ මේකක් දාගෙන වැඩ කරද්දි අනිත් එවුන්ට අපිව නිකන් පිස්සො වගේ පෙනෙයි :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    ආතල් එක කියන්නෙ අඩේ මේකක් දාගෙන වැඩ කරද්දි අනිත් එවුන්ට අපිව නිකන් පිස්සො වගේ පෙනෙයි :rofl::rofl::rofl:

    :lol: issarahata thawa punchi karala hadai kannadiye size ekata... :D
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    cool.gif
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :lol: issarahata thawa punchi karala hadai kannadiye size ekata... :D

    නෑ බං මම කිව්වෙ කන්නාඩිය දාන් ඉන්න එකාට විතරනෙ පේන ඒව පේන්නෙ. ඌ අතින් එහෙම අල්ලන ඒව අනිත් එවුන්ට පේන් නෑනෙ මූ මොනාද මේ අදින්නෙ අතගාන්නෙ කියල :rofl::rofl:
    උන් බලයි මූට පිස්සුද කියල කන්නාඩියකුත් දාගෙන අතපත ගාන්නෙ :yes:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    නෑ බං මම කිව්වෙ කන්නාඩිය දාන් ඉන්න එකාට විතරනෙ පේන ඒව පේන්නෙ. ඌ අතින් එහෙම අල්ලන ඒව අනිත් එවුන්ට පේන් නෑනෙ මූ මොනාද මේ අදින්නෙ අතගාන්නෙ කියල :rofl::rofl:
    උන් බලයි මූට පිස්සුද කියල කන්නාඩියකුත් දාගෙන අතපත ගාන්නෙ :yes:

    owe owe :D
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    අනාතයොන්ට රිදෙයි මේවා දැක්කම.

    සුපරි මචං..