Paul Walker - Lost Footage

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    නැතිව තිබී අවුරුදු දෙකකට පස්සේ හම්බුන පෝල් වොල්කර්ගේ වීඩියෝ එක





    අවුරුදු දෙකකට පසු මින් පෙර කවුරුත් නොදුටු, හොයාගන්න බැරුව නැතිවෙලා තිබුණු වීඩියෝ එකක් GTChannel එක විසින් ප්‍රසිද්ධ කරලා තියෙනවා. එම වීඩියෝ එක අවසානයේ කියනවා පෝල් වෝල්කර් පදනමට ආධාර කරන්න කියලා. GTChannel එක මේක කරලා තියෙන්නේ පෝල්ගේ දුව වෙනුවෙන්..මේ වීඩියෝ එකෙන් පස්සේ මේ පදනමට ඩොලර් මිලියන 10.1ක මුදල් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා.

    GTChannel එක මේ වීඩියෝ එක කරලා තියෙන්නේ නිසාන් R35 GT-R කියන වැඩිදියුණු කළ මෝටර් රථය පෝල් වෝල්කර් බලන්න ආපු වෙලාවේ. ඔහු මේ කාර් එකට නැගලා ධාවනය කර මේය පරික්ෂා කර බලනවා. ඒ අවස්ථාවේ පෝල් කියනවා මේ කාර් එක ගැන කියන්න වචන නෑ ඒ තරම් උසස් කියලා.

    ඉතින් GTChannel එක කියනවා මේ වීඩියෝ එක ඔහුන් ප්‍රචාරය කරන්න හේතුව පෝල් කියන වටිනා පුද්ගලයා අමතක කරන්න බැරි නිසා කියලා..