Paul Walker with his Sister Ashlie as Kids in a Tv Game Show - 1988

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    kid-contestant-on-80s-game-show-screengrab-from-nbc.jpg


    මම පොල් වොකර්ගේ ලොලියෙක් නෙමෙයි,මම ඔහු රඟපැ කිසිදු චිත්‍රපටයක් බලලාත් නැ,මෙක මම දැක්කෙ අහම්බෙන්,මෙක දැක්කාම මටත් අපේ කුඩා කාලය මතක් උනා,කට්ටිය කැමැත්තෙන් බලයි කියලා හිතපු නිසා එලකිරි දාන්න හිතුවා.

    ඔහු පැතු සුවයක් ඔහුට ලැබෙවා !!!

    මේ ඔහු 1988 වර්ෂයෙදි ඔහුගේ කුඩා නැගනියත් සමග සම්බන්ධ වු රූපවාහිනි වැඩසටහනක්.



    Part 2 http://www.youtube.com/watch?v=vAzRRZtGzfc
    Part 3 http://www.youtube.com/watch?v=D_WnCH5e9H0