Paul_Walker_last

heenputha

Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    මම ඌට කැමති , ඌ වෙනුඑන් දුක් වෙන්නේ ,
    ඌ පැද්දේ හොරාකාල කොමිස් ගහලා බලය පාවිච්චි කරලා හොරකම් කරලා ගත්ත කාර් එකක් නෙවෙයි
    ආයේ ඌ නැති උනේ නැති උනේ පැකර්ගේ කැසිනෝ ක්ලබ් ගිහිල්ලවත් , සැප ගන්න ගිහිල්ලවත් නෙවෙයි , අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන සේවයක් වෙනුවෙන්

    ella broo..!!! Niyameta kiwwaa...!!!
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සිරාවටම මම මූට මාරම කැමති නලුවෙක් බන්. මම මුලින් හිතුවේ මේක බොරුවක් කියලා. මොකද FF7 එකේ ප්‍රමෝෂන් එකකට ගොතලද කියලා බැලුවේ.

    :(:(:(
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    මම ඌට කැමති , ඌ වෙනුඑන් දුක් වෙන්නේ ,
    ඌ පැද්දේ හොරාකාල කොමිස් ගහලා බලය පාවිච්චි කරලා හොරකම් කරලා ගත්ත කාර් එකක් නෙවෙයි
    ආයේ ඌ නැති උනේ නැති උනේ පැකර්ගේ කැසිනෝ ක්ලබ් ගිහිල්ලවත් , සැප ගන්න ගිහිල්ලවත් නෙවෙයි , අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන සේවයක් වෙනුවෙන්

    :cool::cool:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    1450883_186935044844800_322011069_n.jpg