මම ඌට කැමති , ඌ වෙනුඑන් දුක් වෙන්නේ ,
ඌ පැද්දේ හොරාකාල කොමිස් ගහලා බලය පාවිච්චි කරලා හොරකම් කරලා ගත්ත කාර් එකක් නෙවෙයි
ආයේ ඌ නැති උනේ නැති උනේ පැකර්ගේ කැසිනෝ ක්ලබ් ගිහිල්ලවත් , සැප ගන්න ගිහිල්ලවත් නෙවෙයි , අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන සේවයක් වෙනුවෙන්
ella broo..!!! Niyameta kiwwaa...!!!

