Paw ban muwa marala

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,069
    50,379
    113
    සේදවත්ත
    ඇමරිකාවේ 1900 ගනන් වල ඉදන් පෙට්‍රෝලියම් වලට එරෙහිව සොයාගැනීම් පේටන් කරපු උන් නිපදවීම් කරපු එකෙක් ජීවත් වෙලා නෑ උන්ගේ රිසච් ටිකත් නෑ.
    UFO රිසචස්ලා විසල් බ්ලෝවස්ලා එයාලට වෙන්නෙත් ඒ ටිකම තමා . මේවා සමාන්‍ය දේවල් එහේ . දැන් රේඩියෝ ශෝ , ඩිස්කෝඩ් චැනල්ස් වල කියන්නේ මොනවම හරි සොයාගැනීමක් කරාම තනියෙන් පේටන් ගන්න එන්න එපා රිසච් එක ඉන්ටනෙට් එකෙන් , හාඩ් කෝපිස් පුලුවන් තරම් ශෙයා කරන්න කියලා .

    ඉදිරියට හොද හොද එලිකීරීම් වෙයි ලෝකේ UPA ගැන 💀