Paw ne bn
Emios Well-known member Dec 10, 2009 73,826 66,358 113 Jun 17, 2020 #1 Reactions: Bart_Allen, thilaknawe, Dishta Didin and 3 others
salitha22 Well-known member Feb 8, 2015 7,060 1 12,141 113 Jun 17, 2020 #4 අපිත් අපිට නෑ කියල චුරු චුරුව දැම්මට .අපිට වඩා නැති මිනිස්සු කොච්චර ඉන්නවද
your_love Well-known member Apr 7, 2012 14,035 1 11,077 113 Jun 17, 2020 #5 Ubala Uber Eats Kanne neda.. Balapanko ithin
Aruna119 Well-known member Jul 7, 2014 9,543 2,580 113 85 පලංචියේ............................ Jun 17, 2020 #6 පව් තමා
EnIgma001 Well-known member Mar 24, 2011 12,982 18,647 113 34 Hell Jun 17, 2020 #7 දරුවො නැද්ද බන් පව් බන් offiz 1ka මැද්දේ කදුලූ ආවා බන් අපටත් මොනවා වෙයිද කියලා කවුද දන්නෙ බන් ඉස්සරහට Reactions: Chuti Kolla
දරුවො නැද්ද බන් පව් බන් offiz 1ka මැද්දේ කදුලූ ආවා බන් අපටත් මොනවා වෙයිද කියලා කවුද දන්නෙ බන් ඉස්සරහට
salitha22 Well-known member Feb 8, 2015 7,060 1 12,141 113 Jun 17, 2020 #8 EnIgma001 said: දරුවො නැද්ද බන් පව් බන් offiz 1ka මැද්දේ කදුලූ ආවා බන් අපටත් මොනවා වෙයිද කියලා කවුද දන්නෙ බන් ඉස්සරහට Click to expand... karanna deyak na ban api deayak ituru karagatoto tama. pol leli gahanna puluwan vayasakada oya mussaya inne.
EnIgma001 said: දරුවො නැද්ද බන් පව් බන් offiz 1ka මැද්දේ කදුලූ ආවා බන් අපටත් මොනවා වෙයිද කියලා කවුද දන්නෙ බන් ඉස්සරහට Click to expand... karanna deyak na ban api deayak ituru karagatoto tama. pol leli gahanna puluwan vayasakada oya mussaya inne.
Chuti Kolla Well-known member Jan 19, 2019 695 798 113 Sri Lanka Jun 17, 2020 #9 ඒ මනුස්සයා එච්චර අසරණ වෙලා ඉද්දිත් කිව්වේ මට නම් අඹ ගෙඩියක් හරි තියෙනවා, මේකවත් නැති මිනිස්සු කොච්චර ඇත්ද කියලා Reactions: M a d d i e, Heisenberg, jayalathjayath and 3 others
ඒ මනුස්සයා එච්චර අසරණ වෙලා ඉද්දිත් කිව්වේ මට නම් අඹ ගෙඩියක් හරි තියෙනවා, මේකවත් නැති මිනිස්සු කොච්චර ඇත්ද කියලා
Johnnie_Walker Well-known member Mar 20, 2012 8,588 13,570 113 [email protected] Jun 17, 2020 #10 Jeewithe onama kenekta oya wage thathwayak ath wenna puluwan ban rajek wage jeewath wunath..... Eka danagena jeewithe gewanna ona.... A seeya marenna tharam duken hitiyath patta wachana tikak kiyanawa apita aba kallak hari thiyenawa panguwakata ekath naa lu... Paw ban. Reactions: jayalathjayath
Jeewithe onama kenekta oya wage thathwayak ath wenna puluwan ban rajek wage jeewath wunath..... Eka danagena jeewithe gewanna ona.... A seeya marenna tharam duken hitiyath patta wachana tikak kiyanawa apita aba kallak hari thiyenawa panguwakata ekath naa lu... Paw ban.
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,447 113 10 කටුකරෝලගම Jun 17, 2020 #11 හම්මෝ නාකි උනාම ජීවත් වෙන විදිහක් දැන්ම සැලසුන් කරගන්න වෙනව නැත්තන් අපිටත් අඹ කකා ඉන්න තමා වෙන්නේ Reactions: Plusky, M a d d i e, Aruna119 and 1 other person
beam_tech Well-known member Oct 13, 2017 7,919 14,317 113 වැලිවේරිය Jun 17, 2020 #12 Walathara uncle mathak una
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,643 21,635 113 ගම මහනුවරයි Jun 17, 2020 #13 Paw.. e wate pite inna minissuth maarai... Unta aduma eka welak denta barida me manussayata? aduma uyala wadi wela wisi karana tika wath parcel karala denna bari ewunda inne?
Paw.. e wate pite inna minissuth maarai... Unta aduma eka welak denta barida me manussayata? aduma uyala wadi wela wisi karana tika wath parcel karala denna bari ewunda inne?
Emios Well-known member Dec 10, 2009 73,826 66,358 113 Jun 17, 2020 #14 beam_tech said: Walathara uncle mathak una Click to expand... U nam amabayak kala ubalata kohenda mewa kiyay Reactions: Plusky, LazyLizard, M a d d i e and 2 others
beam_tech said: Walathara uncle mathak una Click to expand... U nam amabayak kala ubalata kohenda mewa kiyay
Suitcase Well-known member Dec 23, 2018 1,728 402 83 Jun 17, 2020 #15 maradana station eka issraha sahira eka paththta bahina pedestrian flyover eka yata sapaththu mahana wayasaka uncle kenek innwa eya ethana inne dan hena kalekin wadak set welath na (sapaththu mahanna) me wagema thama henama dukak widinne
maradana station eka issraha sahira eka paththta bahina pedestrian flyover eka yata sapaththu mahana wayasaka uncle kenek innwa eya ethana inne dan hena kalekin wadak set welath na (sapaththu mahanna) me wagema thama henama dukak widinne
Chuti Kolla Well-known member Jan 19, 2019 695 798 113 Sri Lanka Jun 17, 2020 #16 දරුවෙක් ගේ වටිනාකම දැනෙන්නේ මේ වෙලෙට තමා
buddikagayan Well-known member Jan 25, 2012 27,111 15,892 113 Colombo Jun 17, 2020 #17 api koi taram nasti karanawada
Emios Well-known member Dec 10, 2009 73,826 66,358 113 Jun 17, 2020 #18 Chuti Kolla said: දරුවෙක් ගේ වටිනාකම දැනෙන්නේ මේ වෙලෙට තමා Click to expand... Onna patangatta Reactions: Chuti Kolla and M a d d i e