pawul palanaya

saja

Well-known member
  • Jan 8, 2007
    16,126
    2
    10,766
    113
    Home Sweet Home
    ස ... removed the constitutional provision which prevented basil entry into the legislator

    වැඩ කරන අපේ *** :lol:
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    athiiiiithayee gilihiii giya, sathuta regena yali wadinnaa.......
    Aaaaaaraadhanaaaaaaaaaaa.....Aaaaaaaaaaraaaadhanaaaaaaaaaa :love2:
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    NyxZUDe.jpg
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    සුමිත් රාජපක්ශ කියල ඩයල් එකක් ඉන්නවා මන් අදුනන.ඌට පෝස්ට් එකක් ගන්න බැරි වෙයිද
    ඉම්රාන් ඛාන් ලංකාවට ආපු දවසක fb පෝස්ට් එකක පාකිස්තාන් එකෙක් comment එකක් දාලා අහල තිබුන ලංකාවේ උන් ඔක්කොගෙම surname එක රාජපක්ෂ ද කියල. 😂
     
    • Haha
    Reactions: sakuntha1996

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    නාකි මයිනාට දැන් නම් බෑමයි
    ඒත් පණ ඇද ඇද හරි එනවා රට සුඛිත මුඛිත කරන්න.

    බලපන් හැටි මුගේ. යකෝ කොටියා රටට මෙච්චර විනාසයක් කලේ නෑ මන් හිතන්නේ
    2003 වගේ ඩොලර් එක 95ta වගේ ගියේ
    නාකි මයිනා ගත්ත ණය වලින් ලංකාවට කෙලම වෙලා ගියා

    උඩ ඉන්න හාදයෙක්වත් මයිනා දිහ කොබලන හැටි
    අරන් පලයල්ලකෝ නිකන් දෙන්නේ නිකන්
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    වන් බිග් හැපී ෆැමිලි.
    යකෝ පිට රටවල මිනිස්සු හිතනවා ඇති ලංකාව හෙන ගෝත්‍රික රටක් කියලා.
    ithin eka attane
    නාකි මයිනාට දැන් නම් බෑමයි
    ඒත් පණ ඇද ඇද හරි එනවා රට සුඛිත මුඛිත කරන්න.

    බලපන් හැටි මුගේ. යකෝ කොටියා රටට මෙච්චර විනාසයක් කලේ නෑ මන් හිතන්නේ
    2003 වගේ ඩොලර් එක 95ta වගේ ගියේ
    නාකි මයිනා ගත්ත ණය වලින් ලංකාවට කෙලම වෙලා ගියා

    උඩ ඉන්න හාදයෙක්වත් මයිනා දිහ කොබලන හැටි
    අරන් පලයල්ලකෝ නිකන් දෙන්නේ නිකන්
    anduwe gon/dushana wada wiwechanaya karapan.
    LTTE eka sudda nokara.
    uba hituwe nati unata mama hitanawa ltte eka loku winashayak kala kiyala.
     
    • Like
    Reactions: lodbrok