pawusi හරි - ජනපතිවරණය ජනවාරි 2015

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    pawsiyo kiyapan balanna ehenam eelaga cricket world cup eke semi final ena team deka monawada kiyala :P

    aa next fifa eke champions kawda kiyalat kiyapanko :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    එල එල පවුසියා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,081
    3,515
    113
    Inside Your Laptop ;)
    :shocked: ඈ බොල..... දෙපාරයි නේද ජනාධිපති වෙන්න පුලුවන්......?? :rolleyes:

    හෆොයි..... රනිල් මාමා වගේම, මලින්ද මාමත් යන්නේ නැද්ද මේක දාලා....... :angry:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :shocked: ඈ බොල..... දෙපාරයි නේද ජනාධිපති වෙන්න පුලුවන්......?? :rolleyes:

    හෆොයි..... රනිල් මාමා වගේම, මලින්ද මාමත් යන්නේ නැද්ද මේක දාලා....... :angry:

    uyaa thawama 2009 da inne :shocked::shocked::shocked::lol::lol::lol: kalekin news wath ahala nae :oo::oo::oo: bar eke ithin mona news da :baffled::baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,081
    3,515
    113
    Inside Your Laptop ;)
    බින්දු;16553938 said:
    uyaa thawama 2009 da inne :shocked::shocked::shocked::lol::lol::lol: kalekin news wath ahala nae :oo::oo::oo: bar eke ithin mona news da :baffled::baffled::baffled:

    :frown: හෆොයි.... අර මොකක්ද සංශෝධයනක් කියලා එකක් ආවේ ඒකද.....?? TV බලන්නේ නෑ නේ බං..... ITN එකවත් නිකන්වත් දැක්කොත්...... :eek: :growl: :angry:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :frown: හෆොයි.... අර මොකක්ද සංශෝධයනක් කියලා එකක් ආවේ ඒකද.....?? TV බලන්නේ නෑ නේ බං..... ITN එකවත් නිකන්වත් දැක්කොත්...... :eek: :growl: :angry:

    ඔව් අර ගල් මූසලයා රටේ සේරම ප්‍රශ්න විසඳලා රට සුඛිත මුදිත කරලා 18 වෙනි සංශෝධනේ කියලා උලව්වක් ගෙනාවේ. :oo::oo::oo::growl::growl::growl::growl:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඔක්කොම හරි දැන් ජනාදිපතිවරණයක් ආව කියමුකෝ,
    විපක්‍ෂයෙන් පොනිල් අයියම අවොත් ඉතින් මෙලෝ රහක් නැ නේ.
    තරගයක් දෙන්ඩ පුළුවන් කෙනෙක් අවොත් එල
     
    ගල් අහුරක් අරන් ගැහුවහම එකක් විතර වදින්න පුළුවන්. ඒක ඉතින් අහම්බෙන් වෙන දෙයක් මිසක් ලොකුවට අරන් උඩ පනින්න නම් දෙයක් නෙවෙයි. වර්ල්ඩ් කප් එක එහෙම මතකද?:rofl::rofl::rofl:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    දිනන්නෙ කව්ද කියලත් පොඩ්ඩක් ඉගි කරපන් මචන්...දාගත්ත වෑඩ ගොඩාක් තියෙනවා
    කවුද විරුද්ධ පැත්තේ අපේක්ෂකය?
    hmm kawda dinanne kiyala kiyapanko itin.. :)

    moko me rate tawa duratath innawda nadda kiyala decide karanna.. :(

    :(
    mechchara chanda thiyanna salli kohenda ban munta :dull:

    aie eya awurudu 10k duk mahansiyen ekathu karapuwa thiyenne :P

    නැකැත් රාල;16553407 said:
    සුභ අලුත් අවුරුද්දක් වේවා සහෝ:).. පේන්න හිටියේ නෑ නේද පහුගිය ටිකේ. අනාවැකිය ගැනනම් සතුටුයි.. අර බන්ඩාර මහත්තය නම් හත්පොලේ ගාගත්ත නේද? අනේ මන්දා මෙච්චර වරදිද්දිත් එයාලව ප්‍රොමොට් කරන එකෙන් සෑස්තරේට තමා කෙල වෙන්නේ..:(

    :(

    uba mage eka balala mawa baya kala :(

    mathaka ne.mokadda a sen eka?

    :shocked: ඈ බොල..... දෙපාරයි නේද ජනාධිපති වෙන්න පුලුවන්......?? :rolleyes:

    හෆොයි..... රනිල් මාමා වගේම, මලින්ද මාමත් යන්නේ නැද්ද මේක දාලා....... :angry:

    :(