pawusi හරි - ජනපතිවරණය ජනවාරි 2015

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    pawusi හරි - ජනපතිවරණය ජනවාරි 2015

    ජනපතිවරණය 2015 ජනවාරි 30 !!

    ජනපතිවරණය 2015 ජනවාරි 30 !!
    Published on Sunday, 20 April 2014 08:59
    mahinda maubimaR 410px



    මීළඟ ජනාධිපතිවරණය සහ උෟව පළාත් සභා මැතිවරණය පවත්වන දින සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවසාන තීරණය ගෙන ඇති බවත්, ඒ අනුව උෟව පළාත් සභා මැතිවරණය ලබන සැප්තැම්බර් මාසයේ මැදදීත්, ජනාධිපතිවරණය ලබන වසරේ ජනවාරි මස 30 වැනිදාත් පැවැත්වීමට නියමිත බවත් 'මව්බිම' පුවත්පත අනාවරණය කරයි.

    2015 ජනවාරි 15 වැනිදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සුබදායක සහ ප්‍රබල බව මීළඟ මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ජේ‍යාතිෂ උපදේශක දේශබන්දු සුමනදාස අබේගුණවර්දන මහතා පවසයි.

    ජනාධිපතිවරයාගේ කන්‍යා ලග්න ජන්ම පත්‍රයේ සියලුම ලැබීම් පෙන්වන සියලු ග්‍රහයන්ට සුබ 11 වැන්නට පැමිණ ගුරු හෙවත් බ්‍රහස්පතිගේ උච්චත්වය ජුනි මාසයේ 19 වැනිදා සිදුවන බවත් එම ග්‍රහ මාරුව ජනාධිපතිවරයාට ඉතාම බලගතු වාසනාවන්ත ග්‍රහ යෙදුමක් වන අතර එම ගුරු ග්‍රහයාට දෙසැම්බර් මස සිදුවන චක්‍රය හේතුකොටගෙන ජනාධිපතිවරයාට වාසනාව උදාවන බවත් පවසන සුමනදාස අබේගුණවර්ධන මහතා, එම වාසනාව උදාවන්නේ ලබන ජනවාරි 15 වැනිදායින් පසුව බව අවධාරණය කරයි.

    මේ අනුව, අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු ලබන සතියේ මේ මැතිවරණවලට අදාළ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජේ‍යෂ්ඨයන් දැනුම්වත් කිරීමට නියමිත අතර, බිම් මට්ටමේ ශ්‍රී ල.නි.ප. ශාඛා සමිති ගොඩනැංවීමට මෙන්ම අක්‍රියව ඇති ශාඛා සමිති යළි ක්‍රියාකාරී තත්ත්වයට ගෙන ඒමට සිදු කිරීමට කඩිනමින් සැලසුම් කර ඇත.

    ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන අවසාන මැතිවරණය වන උෟව පළාත් සභා මැතිවරණයේදී තම උපරිම ශක්තිය උරගා බැලීම ආණ්ඩුවේ අරමුණ වී ඇති අතර, ඉදිරියේදී ආසන සංවිධායකවරුන් කිහිප දෙනකුට අදාළව තීරණාත්මක වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇති බවද අනාවරණය වේ.


    __________________________________________________________

    මම කිව්ව හරි නේද?

    Pawusi in 2013

    11-08-2013, 12:25 PM

    picture.php


    2015 මාර්තු වලට කලින් ජනපතිවරණයක් තිබිය හැක කියල මම තව තැනක කියල තිබුණ .ඒක කොහෙ ලිව්වද කියල මට මතක නෑ.


    More Haters needed !!!!!!!
     

    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    uba sira dial ekak ne machan...podi udawwak vidiyata mage kendare balala dennako yalu.....
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    hmm kawda dinanne kiyala kiyapanko itin.. :)

    moko me rate tawa duratath innawda nadda kiyala decide karanna.. :(
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සුභ අලුත් අවුරුද්දක් වේවා සහෝ:).. පේන්න හිටියේ නෑ නේද පහුගිය ටිකේ. අනාවැකිය ගැනනම් සතුටුයි.. අර බන්ඩාර මහත්තය නම් හත්පොලේ ගාගත්ත නේද? අනේ මන්දා මෙච්චර වරදිද්දිත් එයාලව ප්‍රොමොට් කරන එකෙන් සෑස්තරේට තමා කෙල වෙන්නේ..:(
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    etakota ara uba match dinawa kiyala paradunu ewa ? :lol:
    oka yako one ekek kiyay, kanawata guess karala :lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Unlimited යකො ... 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවෙ ඒකට‍නෙ

    අහ්.. ඔව් නේ එහෙම එකක් කරා නේන්නම්. නොදකින් එහෙනම් ලංකාවට සුබ අනාගතයක් තමයි