paxum වලින් external debit card එකට instant withdraw කරන අය ඉන්නවද? මගේ යාලුවෙක්ගෙ payment එකක් ආවෙ නෑ HNB debit card එකට withdraw කරහම. ඉස්සර commercial debit card එකට ගත්තා instant.