මම මගෙ පේපැල් එකට HNB card එක ලින්ක් කරා එත් දැන් විත්ඩ්‍රොව්ල් කරන්න ගියහම card එක දුන්නහම "Some banks and cards don’t accept transfers just yet" එනවා..කලින් මම bank එකට direct trasfer කරා.එත් HNB card එක ලින්ක් කරහම තමා මෙ අවුල එන්නෙ..මෙකට මොක්ද කරන්න ඔනේ. card center කතා කරලා හදා ගන්න පුලුවන්ද?