මචන් අද උදේ email ටික බලන්න ලොග් වෙනකොට මෙන්න තිබුන පළවෙනිම email එක paypal transaction එකක් freelancer website එකෙන්. මම නිකමට මේ සයිට් එකේ අකවුන්ට් එකක් හැදුවා විතරයි. kisima payment method එකක් දුන්නේ නැහැ. කොහොමද බන් එහෙම වෙන්නේ. රු 1500 කටම කෙලවිලානේ.
මෙන්න වුන transaction eka
[/URL][/IMG]
[/URL][/IMG]
මේක කොහොමද බන් වෙන්න ඇත්තේ???
මේ payment එක ආයේ recover කරන්න බැරිද??
මෙන්න වුන transaction eka
මේක කොහොමද බන් වෙන්න ඇත්තේ???
මේ payment එක ආයේ recover කරන්න බැරිද??
