මචන්ල මෑලෙසියා වලට හදපු Pay pal Account එකක් Sri lanka කියල Change කරෑකිද බන්.
එහෙම Chnage කරාට අව්ලක් නෑද්ද?
තව මගෙ තියෙ 10 MYR ඒක Use කරන්ඩ බෑනේ.එක කොහොමද Dollar (USD) වලට Convert කර ගන්නේ.
අයේ බන් මගෙ HNB Debit Card එකෙන් එන්නේ නෑනෙ බන්.සල්ලි තියේ Account එකේ.
Card එක දෑන් අවුරුදු 3කින් විතර කරේ නෑ හෑබයි.
Expire වෙන්නෙ 2016.
ඒ කියන්නෙ දෑන් මගේ PayPal ඒකේ 10 USD තියේ නන් මO 20 USD දෙයක් ගන්නවනන් ඉතුරු 10 USD Account එකෙන් එන්නේ නෑනේ බන්ල
මම EBAY එකට Pay කරන්ඩ විතරයි මේක කරන්නෙ.
ඔන්න ඔය ටික තමා දෑන ගන්ඩ ඕනේ

Last edited: