මගේ පේ පෑල් එකෞන්ට් එකට සල්ලි ටිකක් දාගන්න ඕනේ.. කව් රු හරි කෙනෙක් කියන්න කොහොමද මගේ පෙ පෑල් එකට සල්ලි දාගන්නෙ කියලා.. එකවුන්ට් එක වෙරිෆයි කරලා තියෙන්නේ. මට දැනගන්න ඕනෙ එලකිරි එකෙ ඔය පේ පෑල් ඩොලර් තියනවා කියකියා කියන අයට කෙලින්ම අපේ එකවුන්ට් එකට සල්ලි දාන්න පිලිවන්ද?
පෙ පෑල් එකවුන්ට් එකට සල්ලි දාන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න මට සල්ලි ටිකක් ඕනේ කරලා තියනවා
පෙ පෑල් එකවුන්ට් එකට සල්ලි දාන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න මට සල්ලි ටිකක් ඕනේ කරලා තියනවා