pay sheet help

pradeepch

Junior member
  • May 24, 2006
    249
    8
    18
    Yaluwane mama wadakarna thana mata paysheet hambawenne ne .awrudu 12k withara methana wada.mata dan loan ekakata pay sheet ekak onawela tiyanawa.

    mama ekak haduwa eke adu padu hadala denna puluwan kenek kiyanna .mama eka mail karannam.loku udawwak
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හුගාක් ආයතන වල පේ ශිට් දෙන්නේ නෑ, ඊ.පි.එෆ්. ඊ.ටි.එෆ්. වගේ දෙනවා නම් තමයි. පේ ශිට් දෙන්නේ. හැබැයි කාරනේ කියලා මැනේජර් ට කියලා ඉල්ලුම් කර ගන්න පුලුවන්. නැත්නම් බොරු ඒවා හදාගෙන ඒ අය කන්ෆර්ම් කර ගන්න ඕනෑවට ඔෆිස් එකට කන්ටැක්ට් කරලා ඩිටේල්ස් ඇහුවාම දෙන ලෝන් එකත් දෙන්නේ නැති වෙයි.
     

    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18
    epf etf denawa mata hada ganna kiwwa eka hadala tiyenne corection tama karaganna ona office eka awlak ne.mage wisthara okkoma hari.boru mokuth ne.
     
    Last edited: