pay tv bullshit

after

Member
Sep 5, 2009
3,692
486
0
Uba hithuwe KFC Lankawe vitharai thiyanne kiyalada??
Anika mang thama dakke naha KFC ad ekak ten cricket eky yanwaa :P
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    na na ads daane dialog eken.kfc strip eka match eka yanddi danawa
    tensports වලට complain කරපන් ඩයලොග් උන් වැඩසටහන යන වෙලාවෙත් ad දානවා කියල. පුළුවන් නං එහෙම යන වෙලාක රේකොඩින් එකකුත් කරලා උන්ට යවපන්. උන් ගේම අදියි ඩයලොග් එකට.
     
    roshansuper

    Member
    Nov 10, 2013
    8
    1
    0
    tensports වලට complain කරපන් ඩයලොග් උන් වැඩසටහන යන වෙලාවෙත් ad දානවා කියල. පුළුවන් නං එහෙම යන වෙලාක රේකොඩින් එකකුත් කරලා උන්ට යවපන්. උන් ගේම අදියි ඩයලොග් එකට.

    mata trc complain karanna hithenawa.issara south africa tournament eka pennanakota insurance corporation logo ekak thadi daala thibbe mulu match ekema
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mata trc complain karanna hithenawa.issara south africa tournament eka pennanakota insurance corporation logo ekak thadi daala thibbe mulu match ekema
    trc එකට complain කරලා මොනවා කරනනද ? උන් paytv චැනල් වල ad දාන ඒවා ගැන බලන්නේ නෑ.
     
    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    tensports වලට complain කරපන් ඩයලොග් උන් වැඩසටහන යන වෙලාවෙත් ad දානවා කියල. පුළුවන් නං එහෙම යන වෙලාක රේකොඩින් එකකුත් කරලා උන්ට යවපන්. උන් ගේම අදියි ඩයලොග් එකට.

    peo tvත් එහෙම තමයි :frown::(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    peo tvත් එහෙම තමයි :frown::(
    ඒත් ඔය වැඩේම තමයි කරන්න තියෙන්නේ.
    ඉස්සර AXN එකේ ඔහොම ad දානකොට මම ඔය වැඩේ කරලා මෙහෙ ad දාන එක නැවැත්තෙව්වා.
     
    roshansuper

    Member
    Nov 10, 2013
    8
    1
    0
    ඒත් ඔය වැඩේම තමයි කරන්න තියෙන්නේ.
    ඉස්සර AXN එකේ ඔහොම ad දානකොට මම ඔය වැඩේ කරලා මෙහෙ ad දාන එක නැවැත්තෙව්වා.

    ehemada.uae feed eka dialog denne.uae ads yanne
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    un danawa bn hema chennels ekema wage zee studio ,axn , eke danawa mama dekala thiyenawa munchee ,dialog ads thamai godak yanne
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    mamath oka bala bala thamai inne. dish tv gaththanam iwarai ban. mokada monthly rental ekath adui. HD channels ekkama full package eka 1800 k withara wenne. boruwata dialog ekata salli gewala lankawe ads balanna one nahane. anika dena channels mara chaa .
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mamath oka bala bala thamai inne. dish tv gaththanam iwarai ban. mokada monthly rental ekath adui. HD channels ekkama full package eka 1800 k withara wenne. boruwata dialog ekata salli gewala lankawe ads balanna one nahane. anika dena channels mara chaa .
    ඉන්දියාවට ගෙවලා ඉන්දියන් ad බැලුවාට කමක් නැද්ද ?
     
    roshansuper

    Member
    Nov 10, 2013
    8
    1
    0
    mamath oka bala bala thamai inne. dish tv gaththanam iwarai ban. mokada monthly rental ekath adui. HD channels ekkama full package eka 1800 k withara wenne. boruwata dialog ekata salli gewala lankawe ads balanna one nahane. anika dena channels mara chaa .

    lakawe channel ammala thaathala balanawa ekai dish tv gannawa nattan
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඉන්දියාවට ගෙවලා ඉන්දියන් ad බැලුවාට කමක් නැද්ද ?

    dialog eketh thiyenne indian channels thamai buruwo. dialog ekata gewala indian ad + lankawe ads dekak balanna tharam mama nam modayek nemei. anika usa channels lankawe nahane. dish tv thamai ekama wisaduma . nidahase match ekakwath balanna puluwan