EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    අනේ මචංලා මම දැං දවස් ගානක් තිස්සේ පේපැල් එකේ $32 විකුණගන්න බැරැව දගලනවා. මම බඩු වගයක් වික්ක ඊබේ එකේ ඒ $ ටික දැං මාරැ කර ගන්න ඕනේ ඒ බඩු ටික යවන්න.. කවුරැහරි අවශ්‍ය කෙනෙක් ඉන්නවද $1 = 120 ගානේ දෙන්නං ... මට ලොකු හදිස්සියක්
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan elakiri eke porak, geethhq wage namak mata mathaka, thread ekak dala thibba paypal salli maaru karanawa kiyala 122 gane.
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    badu sell kara gaman exchange kara gana hadana epa...aduma tharamin salli dawas 45k thiyaopan.....natham yubata salli na oka limit unoth