Guys...!!!
මචංලා මම HNB Account එකක් හැදුවා paypal එක verify කරගන්න.
මගෙ paypal එකෙ සල්ලි නෑ. මම HNB account එකට සල්ලි දාලා ඒ සල්ලි වලින් තමා ebay එකෙන් බඩු ගන්න හිතන් ඉන්නෙ.
දැන් මම paypal එක ලංකාවෙ එකක් විදිහට හැදුවොත් HNB acoount එකට දාන සල්ලි වලින් මට අවුලක් නැතුව ebay එකෙන් බඩු ගන්න පුලුවන්ද?
හැබැයි එතකොට අර refund කරලා එන සල්ලි මගෙ account එකට ගන්න පුලුවන්ද???
මං මේ Seen එකට අලුත් .පොඩි හෙල්ප් එකක් දියල්ලකො.

Last edited: