PayHere එකේ තාම eZ Cash / mCash වැඩ නැද්ද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    PayHere එකේ තාම eZ Cash / mCash වැඩ නැද්ද?

    මම integrate කරා
    https://scheduleit.today/register

    පෙන්නන්නේ Visa / master / amarican express විතරයි
    call කරලා හදා ගන්ඩ පුලුවන්ද?

    Fees නම් හොදයි වගේ:

    Payment Details
    ($ 0.00 x ) $ 0.00
    Sub Total $ 0.00
    Other charges $ 2.97
    Gross Amount $ 2.97
    (USD 1 = LKR 141.23232323232)
    Converted Gross Amount Rs. 419.46
    Fee Rs. 48.04
    Net Amount Rs. 371.42

    P.S: දැන් නේ තේරුනේ වැඩේ. Currency වලට "LKR" දැම්මොත් විතරයි ez cash, mcash, bank deposit support කරන්නේ

    ස්තුති
     
    Last edited:
    • Like
    Reactions: bum baba

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කවුද මචන් මේ පේමන්ට් ගේට්වේ එක කරන්නේ ? මොකක් ද සමාගම ? මුල්‍ය ගනුදෙනු කරන්න පුළුවන් විදිහට ලංකාවේ ලියාපදිංචි කරලද තියෙන්නේ. වගකීම කොහොමද ? මහා බැංකුවේ ලියාපදිංචි ආයතනයක් ද ? මහා බැංකුව හරහා විමසීමක් කරලා බලන්න පුළුවන් ද?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    me magula wada na ban, payment failed kiyala enawa live ( USD ) walata

    Beta කියලා තමයි කියන්නේ. එත් credit Card ගෙවීමක් ෆේල් වෙනවා කියන්නේ කෙලින්ම කස්ටමර් කැඩෙනවා. ඔය වගේ මුලික දේවල් හදා ගෙනම ඕක එලියට දානවනම් තමයි වටින්නේ.

    කොහොම නමුත් මෙහෙම හරි දෙයක් කරන එක ලොකු සේවාවක්. එක අගය කල යුතුම දෙයක්. මොකද මේ වෙනකොට ලංකාවේ තියන පේමන්ට් ගේට්වේ ගන්න ගියාම ලොකු පොර ටෝක්ස් දෙනවා අපිට.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    P.S: දැන් නේ තේරුනේ වැඩේ. Currency වලට "LKR" දැම්මොත් විතරයි ez cash, mcash, bank deposit support කරන්නේ
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Beta කියලා තමයි කියන්නේ. එත් credit Card ගෙවීමක් ෆේල් වෙනවා කියන්නේ කෙලින්ම කස්ටමර් කැඩෙනවා. ඔය වගේ මුලික දේවල් හදා ගෙනම ඕක එලියට දානවනම් තමයි වටින්නේ.

    කොහොම නමුත් මෙහෙම හරි දෙයක් කරන එක ලොකු සේවාවක්. එක අගය කල යුතුම දෙයක්. මොකද මේ වෙනකොට ලංකාවේ තියන පේමන්ට් ගේට්වේ ගන්න ගියාම ලොකු පොර ටෝක්ස් දෙනවා අපිට.

    ඔයාගේ මොකක්ද fail උනේ? මගේ නම් වැඩ?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔයාගේ මොකක්ද fail උනේ? මගේ නම් වැඩ?

    මං පාවිච්චි කරන්නේ නැහැ . මම දැක්ක වෙබ් එකේ ගහලා තිබ්බ බීටා කියලා. මම Authorize.net පාවිච්චි කරන්නේ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    මං පාවිච්චි කරන්නේ නැහැ . මම දැක්ක වෙබ් එකේ ගහලා තිබ්බ බීටා කියලා. මම Authorize.net පාවිච්චි කරන්නේ.

    එකේ ezcash / bank deposit පුලුවන්ද?
    credit card විතරයි නේද?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    මං පාවිච්චි කරන්නේ නැහැ . මම දැක්ක වෙබ් එකේ ගහලා තිබ්බ බීටා කියලා. මම Authorize.net පාවිච්චි කරන්නේ.

    Authorize.net USA / CA witharaine ban
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    මමත් අද PEEK Hosting එකට PayHere ඇඩ් කරා.. මමම පලවෙනි ගෙවීම කරල බැලුව. වැඩේ ගොඩ.. :yes: