Etisalat Data Manager - eZ Cash / mCash Activation

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Rep කැපීමට පෙර: මම මේක හැදුවේ හම්බ යන්ට සල්ලි යන එක නවත්තන්ඩ. මම වත් Etisalat පාවිච්චි කරන්නේ නෑ. වෙන SIM එකක් දාගන්ඩ. එත් එහෙම බැරි නම් සල්ලි නහත්ති වෙනවට මේ වගේ දෙයක් වත් කරන්ඩ. මොකද Etisalat කාරයෝ වැඩියෙන්ම සල්ලි ගරා කන්නේ අර limit පැන්නහම ගන්න ලොකු charges වලින්.


    මම ගොඩක් කාලෙකට කලින් හදපු Software එක "Etisalat Data Manager" දැන් eZ Cash / mCash වලිනුත් activate කරන්ඩ පුළුවන්.

    FREE DOWNLOAD

    Click here to Activate

    රුපියල් 282.45/= පමණයි


    payhere_short_banner_dark.png



    et_data_manager.JPG
    et_data_manager_tray.JPG

    මම Etisalat package use කරන්ඩ ගිහින් කෙලවාගෙන thread එකක් දැම්ම මතක ඇති:
    Etisalat 550 - Due 3246/= - WTF?


    මේකෙන් බේරෙන්ඩ හොද software එකක් හැදුව මම.
    ඔය screenshot එකේ තියෙන්නේ ඒක තමා.
    මේකෙන් කරන්නේ අපි select කරපු සිමාව පැනපු ගමන් අපිට warning එකක් එවන ඒක.
    Peak / OffPeak / Total තුනටම percentage වෙන වෙනම set කරහැකි.
    ඒක පැනපු ගමන් ring වෙලා warning message එකක් එනවා.
    warning message ඒක ignore කරොත් අය warning එන්නේ usage ඒක වෙනස් උනහම විතරයි (උදා: 90% දී ignore කරොත් අය warning එන්නේ 91% උනහම).
    Ok කරොත් වේලාවෙන් වෙලාවට අයෙත් එනව.
    Right click menu එකක් තියෙනව මේක on/off කරන්ඩ.
    අපි කැමති interval වලට usage check කරන්ඩ හදුවහැකි. ඕන නම් manual විතරක් කරහැකි.
    අපි කැමති විදියට notification දම්මහැකි [none / message / popup / ring].
    Windows එක්ක පටන් ගන්ඩ set කරහැකි tray එකේ hide වෙලා.
    තව වැඩ තියෙනවා, පාවිච්චි කරලම බලන්ඩකෝ.
    කරන්ඩ තියෙනේ install කරලා තමන්ට ඕන විදියට settings හදල hide කරන ඒක විතරයි.
    තව මේ software එක automatically update වෙන්ඩ හදල තියෙන්නේ.
    කවද හරි දවසක "mypage.etisalat.lk" වෙනස් කරොත් පහුවදාම අය අලුත් update එකක් software එකට මම එවනවා. එතකොට අය වැඩ. මොකද මමත් මේක පාවිච්චි කරනවනේ.


    DOWNLOAD the Software

    Note: මේ software එක වැඩ කරන්නේ "mypage.etisalat.lk" එකත් එක්ක communicate කරලා. ඒක නිසා "mypage.etisalat.lk" down වෙන වෙලාවට මේක වැඩ නෑ. එත් ආය වැඩ කරන වෙලාවට මේකත් වැඩ කරන්ඩ ගන්නවා. ඒක නිසා download කරපු ගමන් වැඩ කරේ නැත්තම් පස්සේ අය try කරන්ඩ.


    මේකේ තව වෙන්ඩ ඕන වෙනස් කම් මොනවද?
    මේක හැදුවේ මගේ private use එකට. මට ඒක පාරක් 3000+ ඇවිත් කෙළ වෙච්ච නිසා. එත් අනිත් අයටත් ඕන වෙන නිසා දැම්මේ.

    Post your ideas
    Rep / bump welcome

    Thanks


    Rep කැපීමට පෙර: මම මේක හැදුවේ හම්බ යන්ට සල්ලි යන එක නවත්තන්ඩ. මම වත් Etisalat පාවිච්චි කරන්නේ නෑ. වෙන SIM එකක් දාගන්ඩ. එත් එහෙම බැරි නම් සල්ලි නහත්ති වෙනවට මේ වගේ දෙයක් වත් කරන්ඩ.
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    වැරදි දවසක වැරදි වෙලාවක දාපු පෝස්ට් එකක් :eek:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මෙන්න මූ එලකිරියේ හම්බ සිම් ප්‍රොමෝට් කරනවෝ
    ගහපල්ලා මරපල්ලා :P
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මෙන්න මූ එලකිරියේ හම්බ සිම් ප්‍රොමෝට් කරනවෝ
    ගහපල්ලා මරපල්ලා :P

    පාවිච්චි කරන්ඩ එපා කියල තියෙන්නේ. පාවිච්චි කරනවා නම් විතරක් සල්ලි නහත්ති වෙනවට මේක දා ගන්ඩ.