Payhere විස්වාසද ?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,060
    11,876
    113
    Payhere විස්වාසද ? දැන්

    මම පේමන්ට් ගේට්වේ එකට සෙටප් කරගන්න යන්නේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    Dialog එකේ Genie ගන්න ඕක වගේ නමේ Limite නැහැ පැය 24 සල්ලි එනවා නිවාඩු දවස් තිබ්බත් එනවා USD Support කරනවා.

    නත්තම් LOLC එකේ iPay ගන්න එකත් Limite නැහැ LKR Only හැබැයි.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,888
    6,760
    113
    38
    Galle
    Dialog එකේ Genie ගන්න ඕක වගේ නමේ Limite නැහැ පැය 24 සල්ලි එනවා නිවාඩු දවස් තිබ්බත් එනවා USD Support කරනවා.

    නත්තම් LOLC එකේ iPay ගන්න එකත් Limite නැහැ LKR Only හැබැයි.
    ginie payment gateway way Eka Ganna process Eka post ekak daanna